විදේශීය

චීන නාවික නෞකා දෙකක් හොංකොංහිදී මහජන නැරඹුම් සඳහා විවෘත කෙරේ

චීන මහජන විමුක්ති හමුදාවට (PLA) අයත් Nanning සහ Hengyang නම් නාවික නෞකාවන් අද (02) උදෑසන චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ…

චීනය නව සමුද්‍රීය චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කරයි

වයඹදිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට චීනය, නව සමුද්‍රීය චන්ද්‍රිකාවක් කක්ෂගත කරන ලදී. Haiyang-2E නම් එම චන්ද්‍රිකාව රැගත්…

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවය චීන ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවය අද(01) පෙරවරු බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.වසර 105ක නොනවතින අරගලය…

“මිත්‍රශීලී” වෛරස් මගින් පරිසර දූෂණය පිරිසිදු කිරීම වේගවත් කළ හැකි බව අධ්‍යයනයකින් හෙළි වෙයි

“මිත්‍රශීලී” වෛරස් මගින් පරිසර දූෂණය පිරිසිදු කිරීම වේගවත් කළ හැකි බව ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයෝ පිරිසක් පවසති.  “මිත්‍රශීලී” වෛරසයක් පස, ජලය, පතල්…

චීනය සහ යුරෝපා සංගමය අතර වෙළඳ හා ආයෝජන සාකච්ඡා යාන්ත්‍රණය නිල වශයෙන් ඇරඹෙයි

චීනය සහ යුරෝපා සංගමය අතර වෙළඳ හා ආයෝජන සාකච්ඡා යාන්ත්‍රණයක් නිල වශයෙන් ආරම්භ කර ඇත. දෙපාර්ශ්වය පැවැත්වූ හමුවකින් පසු ඒකාබද්ධ…

WhatsApp පහසුකම් අලුත් වෙයි

WhatsApp සමාජ මාධ්‍ය නව වෙනස්කම්න් හුන්වා දීමට සැලසුම් කරය. තමාගේ දුරකථන අංකය වෙනත් අයට නොපෙනෙන ලෙස, පරිශීලක නාමයක් (Username) පමණක්…

වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 1,450ක් දක්වා ඉහළට

වෙනිසියුලාවේ කරාකස් අගනුවර ආසන්නයේ සිදුවූ රික්ටර් මාපකයේ ඒකක 7.2 සහ 7.5ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පන හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 1,450 මියගොස්…

වසර 12ක් පාකි­ස්තා­නයේ සිර­ගත කර සිටි ප්‍රංස ජාතික කාන්තා­වක් සහ දරු­වන් පොලී­සි­යෙන් මුදා ගනී

ප්‍රංශ ජාතික කාන්තා­වක් සහ දරු­වන් පස්දෙ­නකු ඇගේ පාකි­ස්තාන ජාතික සැමියා විසින් වසර 12ක කාල­සී­මා­වක් පුරා ප්‍රාණ ඇප­ක­රු­වන් ලෙස රඳවා තබා…

ගිවි­සුම කඩ කළොත් ලෝක සිති­ය­මෙන් ඉරා­නය ඉවත් වෙයි

– ට්‍රම්ප්ගෙන් යළි අන­තුරු ඇඟ­වී­මක් අව­බෝ­ධතා ගිවි­සුම උල්ලං­ඝ­නය කර­මින් ඉරාන ආර­ක්ෂක හමු­දාව හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන වෙළෙඳ නෞකා­ව­ලට…

චීන-බෙලරුසියා ජනපතිවරුන් අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා බෙලරුසියා ජනාධිපති Aleksandr Lukashenko මහතා අතර සාකච්ඡාවක් පැවැත්වේ. ඒ අද(29) උදෑසන බෙයිජිං හි පිහිටි…