2026 වසරේ APEC සමුළුවට අදාළ පූර්ව කටයුතු කාර්යක්ෂම කෙරේ

2026 වසරේ APEC සමුළුවට අදාළ පූර්ව කටයුතු කාර්යක්ෂම කෙරේ

මේ වසරේ නොවැම්බර් මාසයේදී, 33 වන APEC සමුළුවේ නායකයින්ගේ නිල නොවන රැස්වීම චීනයේ Shenzhen හිදී පැවැත්වෙයි. එම රැස්වීම ආරම්භ වීමට අද(10) සිට ඇත්තේ දින 100කි.

චීනය APEC රැස්වීමට සත්කාරකත්වය දක්වන තුන්වන අවස්ථාව මෙයයි. සත්කාරක නගරය වන Shenzhen නගරය, “විවෘතභාවය, නවෝත්පාදනය සහ සහයෝගීතාවය” යන තේමාව යටතේ පූර්ව සූදානම් කටයුතු විධිමත් ලෙස ආරම්භ කර ඇත. මෙයට පෙර, Shenzhen නගරය, වන අමාත්‍ය මට්ටමේ රැස්වීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ව්‍යාපාරික සංසදයක් ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් පවත්වා තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *