විදේශීය

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසියේ දැක්ම අධ්‍යයනයට අදාළ විග්‍රහ කිරීම් අඛණ්ඩව

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසියේ දැක්ම අධ්‍යයනයට අදාළ විග්‍රහ කිරීම් විවිධ ප්‍රදේශ හා ආයතනයන්හිදී…

‘චීනයේ පාලනය හා ලෝක ව්‍යාප්ත සංවර්ධනය’ පිළිබඳ ගෝලීය සංවාදය මාලාවක්

මෑතකදී චීන මාධ්‍ය සමූහය විසින් සත්කාරකත්වය දරන ‘චීනයේ පාලනය හා ලෝක ව්‍යාප්ත සංවර්ධනය’ පිළිබඳ ගෝලීය සංවාදය යන තේමාව යටතේ පැවති…

සමබර වෙළඳාමක් සඳහා එක්ව කටයුතු කරන ලෙස චීන උප අගමැතිගෙන් ඉල්ලීමක්

වෙළඳපොළ විවෘත කිරීම, ආයෝජන සහයෝගීතාව පුළුල් කිරීම, නවෝත්පාදනය ප්‍රවර්ධනය කිරීම සහ වෙළඳ බාධක ඉවත් කිරීම තුළින් සමබර වෙළඳාමක් ඇති කිරීමට…

චීන අගමැති සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් අතර හමුවක්

චීන අගමැති ලී ච්‍යං මහතා, ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) අධ්‍යක්ෂ ජනරාල් Daren Tang මහතා හමුවෙයි. එම හමුව ඊයේ(4) බෙයිජිං…

පූර්ණ සැසියේදී චීන ජනපති පළ කළ අදහස් සහ නියම කළ කටයුතු සමග පෙළගැසීමේ වැදගත්කම අවධාරණය කෙරේ

චීන මහජන දේශපාලන උපදේශක සභා ජාතික කමිටුවේ 14වන ස්ථාවර කමිටුවේ 19වන සැසිය නිමාවට පත්‍ වේ. ඊයේ (4) පැවති එම සැසියේ…

9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ

9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය ශංහයිහිදී පැවැත්වේ. අද(5) ආරම්භ වන එම ප්‍රදර්ශනයට,…

තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස චීනය යුරෝපා පාර්ලිමේන්තුවෙන් ඉල්ලයි

තායිවාන ප්‍රශ්නය සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුව සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකා Zhu Fenglian මහත්මිය…

පොදු ඉරණමක් සහිත චීන-මධ්‍යම ආසියානු ප්‍රජාවක් ගොඩනැගීමට චීනය සූදානම්

2026 වසරේ මධ්‍යම ආසියානු ආර්ථික සහයෝගීතාව පිළිබඳ Tianshan සංසදය 02 වැනිදා කසක්ස්ථානයේ Almaty නගරයේදී ආරම්භ විය. මෙම සංසදයේ තේමාව වන්නේ…

2026 එපෙක් නායක සමුළුවෙන් සාර්ථක ජයග්‍රහණ අත්කර ගැනීම චීන‍යේ අපේක්ෂාවයි – චීන විදේශ ඇමති

නොවැම්බර් මාසයේදී චීනයේ Shenzhen නගරයේ පැවැත්වීමට නියමිත එපෙක් සංවිධානයේ නායකයන්ගේ නිල නොවන සමුළුව, කලාපීය අනාගත සංවර්ධනය සඳහා වන වැදගත් සමුළුවක්…

ජන­පති, ආසියා ශාන්ති­කර කලා­පීය විදත් විකා­ශක සංග­මයේ 63 වැනි මහ සමු­ළුවේ සමා­ර­ම්භ­යට

ආසියා ශාන්ති­කර කලා­පීය විදත් විකා­ශ­ක­යන්ගේ සංග­මයේ 63 වැනි මහා සමු­ළුවේ සමා­ර­ම්භක උත්ස­වය ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පෙරේදා (01)…