උණුසුම් පුවත්

නේපාලයේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 750 දක්වා ඉහළට 3,000කට වැඩි පිරිසක් අතුරුදහන්

පසුගිය සතියේ නේපාලයට සහ ටිබෙටයට බලපෑ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව අද වන විට 750 දක්වා ඉහළ ගොස් ඇති…

නේපාල ගංවතුරෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 475 දක්වා ඉහළට

නේපාල – ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ජල ගැලීම් සහ මඩ ප්‍රවාහ හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 475 දක්වා ඉහළ ගොස්…

නේපාලයේ මරණ සංඛ්‍යාව 100 පනී-දෙස් විදෙස් සංචා­ර­කයෝ 384ක් අතුරුදහන්

නේපා­ලයේ ටිබෙට් දේශ­සී­මාව ආස­න්නයේ හට­ගත් හදිසි ගංව­තුර සහ නාය­යෑම් හේතු­වෙන් අවම වශ­යෙන් පුද්ග­ල­යන් 100කට වැඩි පිරිසක් ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇති අතර,…

ටික්ටොක් සමාගම අමෙරිකාවට ඩොලර් මිලියන 400ක් ගෙවයි

බාලවයස්කාර දරුවන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කළ බවට එල්ල වූ චෝදනාව සමථයකට පත් කිරීම සඳහා අමෙරිකාවට ඩොලර් මිලියන 400ක් ගෙවීමට ටික්ටොක් සමාගම…

කොළඹ කොටුව ඓතිහාසික උරුමය සුරකිමින් ජාත්‍යන්තර සංචාරක කලාපයක් කිරීමට සැලසුම්

කොළඹ ඓතිහාසික කොටුව ප්‍රදේශය, එහි ඇති ඓතිහාසික උරුමය හා ගොඩනැගිලිවල සුන්දරත්වය ආරක්ෂා කරමින් ජාත්‍යන්තර මට්ටමේ සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමට…

මත්ද්‍රව්‍ය අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීමට අවධානය

මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහි  “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමුවී තිබේ.  ඒ, එම මෙහෙයුම් සභාව…

කොලොම්බියාවේ භූකම්පනයෙන් මියගිය ගණන 111ක් දක්වා ඉහළට

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය ගණන 111දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන් වැඩිම මරණ…

මහර බන්ධනාගාරයේ රැඳවියන් 20ක් බූස්සට

ඊයේ (01) මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් එහි රැඳවියන් කිහිපදෙනෙකු මේවන විට වෙනත් බන්ධනාගාර වෙත යොමුකරමින් පවතින බව බන්ධනාගාර…

හිටපු පොලිස්පති පූජිත්ට සහ ආරක්ෂක ලේකම් හේමසිරිට මරණ දඬුවම

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය පැහැර…

වසර 75කට පසු ප්‍රංශයේ විශා­ල­තම ළැව්ගින්න පැති­රෙයි

නිරි­ත­දිග ප්‍රංශයේ බෝඩෝක්ස් නග­රය ආස­න්න­ය­ටම පැමිණ ඇති ලැව්ගින්න පාල­නය කිරී­මට ගිනි ­නි­වන හමු­දාව දැඩි උත්සා­හක නිර­තව සිටින බව වාර්තා වේ.…