ඉන්දියාවෙන් ආනයනය කෙරෙන තනි-මාදිලි ප්‍රකාශ තන්තු සඳහා වසර 5කට චීනයෙන් බදු

ඉන්දියාවෙන් ආනයනය කෙරෙන තනි-මාදිලි ප්‍රකාශ තන්තු සඳහා වසර 5කට  චීනයෙන් බදු

ඉන්දියාවෙන් ආනයනය කෙරෙන තනි-මාදිලි ප්‍රකාශ තන්තු සඳහා වසර 5 ක කාලයකට ප්‍රපාතන විරෝධී බදු පැනවීම අඛණ්ඩ ව සිදු කිරීම සඳහා තීරණය කර ඇති බව චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

වසර ගණනාවක ප්‍රතිපත්ති තීරණ සහ සමාලෝචනවලින් අනතුරුව චීන වාණිජ අමාත්‍යාංශය මෙම නිර්දේශය ලබා දී ඇත. ඒ අනුව 2026 අගෝස්තු 14 වන දින සිට බලපැවැත්වෙන පරිදි, ඉන්දියාවෙන් ආනයනය කෙරෙන තනි-මාදිලියේ ප්‍රකාශ තන්තු සඳහා වසර පහක කාලයක් සඳහා ප්‍රපාතන විරෝධී බදු පැනවීම අඛණ්ඩ ව සිදු කිරීමට චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම තීරණය කළේ ය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *