විදේශීය

චීනය ඊ-වාණිජ්‍ය නීතියට අදාළ කෙටුම්පත් සංශෝධන පිළිබඳව මහජන අදහස් අපේක්ෂා කරයි

චීනයේ වෙළඳපල නියාමනය සඳහා වන රාජ්‍ය පරිපාලනය සහ වාණිජ අමාත්‍යාංශය රටේ ඊ-වාණිජ්‍ය නීතියට අදාළ කෙටුම්පත් සංශෝධන පිළිබඳව මහජන අදහස් ලබා…

14 වන ලෝක සාම සාකච්ඡා මණ්ඩපය ඇරඹේ

14 වන ලෝක සාම සාකච්ඡා මණ්ඩපය අද(3)  චීනයේ බෙයිජිං හිදී ආරම්භ විය. චීන උප සභාපති Han Zheng මහතා එහි සමාරම්භක…

“චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවයේදී චීන ජනපතිගෙන් වැදගත් දේශනයක්” යන තනි වෙළුම් සංස්කරණය  ප්‍රකාශයට පත් කෙරේ

 “චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවයේදී චීන ජනපතිගෙන් වැදගත් දේශනයක්”නමැති  තනි වෙළුම් සංස්කරණය ප්‍රකාශයට පත් කර බෙදා…

නිව්යෝර්ක් කුලුන මුදුනේ විවාහ ගිවි­ස­ගත් රුසි­යානු යුවළ අත්අ­ඩං­ගු­වට

අමෙ­රි­කාවේ නිව්යෝර්ක් නුවර සුප්‍ර­කට එම්ප­යර් ස්ටේට් උස් ගොඩ­නැ­ඟිල්ලේ කුලුන මුදු­නට නැඟ ලෝක සාමය ඉල්ලා දැවැන්ත බැන­ර­යක් ප්‍රද­ර්ශ­නය කර­මින් සහ විවාහ…

චීන-ඩෙන්මාර්ක විදේශ ඇමතිවරුන් අතර සාකච්ඡාවක්

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ ඇමති වං යී මහතා ඩෙන්මාර්ක විදේශ ඇමති Lars Løkke Rasmussen මහතා සමග ඊයේ(2) කෝපන්හේගන් නගරයේදී සාකච්ඡාවක්…

විජේගේ රජය පෙරළීමේ කුමන්ත්‍රණයක් හෙළිවෙයි – තමිල්නාඩුවේ උණුසුම් තත්ත්වයක්

තමිල්නාඩුවේ ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් ‘තමිලග වෙට්ට්‍රි කසාගම්’ (TVK) ප්‍රාන්ත බලය පෙරළා දැමීම සඳහා ක්‍රියාත්මක වූ බව කියන රහසිගත කුමන්ත්‍රණයක් හෙළිදරව්…

විවිධ රටවල පක්ෂ නායකයන් හා නියෝජිතයින්ගෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරයට සුබ පැතුම්

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සරය වෙනුවෙන් විවිධ රටවල දේශපාලන පක්ෂ නායකයන් හා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් සුබ…

චීන නාවික නෞකා දෙකක් හොංකොංහිදී මහජන නැරඹුම් සඳහා විවෘත කෙරේ

චීන මහජන විමුක්ති හමුදාවට (PLA) අයත් Nanning සහ Hengyang නම් නාවික නෞකාවන් අද (02) උදෑසන චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ…

චීනය නව සමුද්‍රීය චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කරයි

වයඹදිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට චීනය, නව සමුද්‍රීය චන්ද්‍රිකාවක් කක්ෂගත කරන ලදී. Haiyang-2E නම් එම චන්ද්‍රිකාව රැගත්…

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවය චීන ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවය අද(01) පෙරවරු බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.වසර 105ක නොනවතින අරගලය…