Skip to content
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
x
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
විදේශීය
Home
-
විදේශීය
විදේශීය
Lak News24
August 30, 2026
2026 ශැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට සහභාගී වීමට චීන ජනපති කිර්ගිස්ථානයට
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(30) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් කිර්ගිස්ථානයේ Bishkek නුවර වෙත පැමිණියේය. කිර්ගිස්ථාන ජනාධිපති Sadyr Nurgozhoevich Japarov…
විදේශීය
Lak News24
August 29, 2026
තුන්වන APEC ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම පැවැත්වෙයි
තුන්වන APEC ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම පසුගිය 27වැනිදා සිට 28වැනිදා දක්වා චීනයේ Liaoning පළාතේ Dalian නගරයේ දී පැවැත්විණ. රැස්වීම අතරතුර, සහභාගිවන්නන්…
විදේශීය
Lak News24
August 29, 2026
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 24 වැනි රැස්වීම අවසන්
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 24 වැනි රැස්වීම එහි සභාපති Zhao Leji මහතාගේ ප්‍රධානත්වයෙන් (28) පස්වරුවේ බෙයිජිංහි…
විදේශීය
Lak News24
August 29, 2026
Shenzhou 23 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායමේ ප්‍රථම බාහිර ක්‍රියාකාරකම සාර්ථකයි
Shenzhou 23 අභ්‍යවකාශ යානයේ ගගනගාමී කණ්ඩායමේ ප්‍රථම මොඩියුලයේ බාහිර ක්‍රියාකාරකම සාර්ථකව සිදු කෙරේ. (28) පස්වරු 1:59ට Zhu Yangzhu, Zhang Zhiyuan…
විදේශීය
Lak News24
August 28, 2026
නායයෑමෙන් බලපෑමට පත් Xizangහි මුදාගැනීමේ මෙහෙයුම් සම්බන්ධයෙන් චීන ජනපති ප්‍රධානත්වයෙන් රැස්වීමක්
නායයෑම් ව්‍යසනයෙන් බලපෑමට ලක් වූ චීනයේ Xizang ස්වායත්තයේ Shigatse නගරයේ Gyirong කෝරළය වෙත සහනාධාර ලබා දීම පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂ…
උණුසුම් පුවත්
Lak News24
August 28, 2026
නේපාල ගංවතුරෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 475 දක්වා ඉහළට
නේපාල – ටිබෙට් දේශසීමා ප්‍රදේශයට බලපෑ හදිසි ජල ගැලීම් සහ මඩ ප්‍රවාහ හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 475 දක්වා ඉහළ ගොස්…
විදේශීය
Lak News24
August 28, 2026
චීන කණ්ඩයම් විසින් Xizangහි Gyirong කෝරළයේ නායයෑමෙන් බලපෑමට ලක්ව සිටි සියලු පදිංචිකරුවන් සහ සංචාරකයින් මුදා ගැනේ
නිරිතදිග චීනයේ Xizang ස්වායත්තයේ Gyirong කෝරළයෙන් වාර්තා වූ නායයෑම් තත්ත්වයෙන් බලපෑමට ලක්ව සිටි පදිංචිකරුවන් නැවත පදිංචි කිරීමට පියවර ගෙන ඇති බව…
විදේශීය
Lak News24
August 28, 2026
රටවල් හා ප්‍රදේශ 192ක් ආවරණය කරමින් චීන අන්තර් දේශසීමා ගනුදෙනු අඛණ්ඩව ව්‍යාප්ත කෙරේ
චීන මහ බැංකුව වන චීන මහජන බැංකුව නිකුත් කළ නව දත්තයන්ට අනුව, දැනට චීන අන්තර් දේශසීමා සඳහා භාවිත කෙරෙන චීන…
විදේශීය
Lak News24
August 27, 2026
නේපාල මහා ගංවතුරෙන් අහිමිවූ ජීවිත ගණන 177ක් දක්වා වැඩිවෙයි
නේපාලයේ චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයේ භෝටේකොෂි ගංගා පද්ධතිය ආශ්‍රිතව ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය…
විදේශීය
Lak News24
August 27, 2026
චීන භාණ්ඩ සඳහා අතිරේක තීරු බදු පැනවීමට ඇමරිකාවේ ඇති සූදානම ගැන චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි
චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 7.5%ක අතිරේක තීරු බද්දක් පැනවීමට ඇමරිකානු රජය සලකා බලමින් සිටීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ…
1
...
11
12
13
14
15
...
129