14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 24 වැනි රැස්වීම අවසන්

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 24 වැනි රැස්වීම අවසන්

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 24 වැනි රැස්වීම එහි සභාපති Zhao Leji මහතාගේ ප්‍රධානත්වයෙන් (28) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී අවසන් විය.

වෛද්‍ය ආරක්ෂණ නීතිය, ගොවිබිම් ආරක්ෂණ සහ තත්ත්ව වැඩිදියුණු කිරීමේ නීතිය, සංශෝධිත නව කෘෂිකාර්මික නීතිය, සංශෝධිත නව ජාතික ආරක්ෂක බලමුලු ගැන්වීමේ නීතිය සහ නීතිඥයින් සඳහා වන නීතිය සංශෝධනය කිරීමේ තීරණය සම්මත කිරීම ද ඡන්ද විමසීමකින් එම රැස්වීමේදී සිදු කෙරිණ. එහිදී Li Changguan මහතා චීන සිවිල් කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පිළිවෙලින් අංක 80、81、82、83、84 සහ 85 දරන ජනාධිපති නියෝගවලට මෙහිදී අත්සන් තැබීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *