කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රයේ ගෝලීය පාලනය සඳහා ශක්තිමත් ජාත්‍යන්තර සහයෝගීතාවයක් අවශ්‍ය බව චීනය පෙන්වා දෙයි
ජිනීවා පදනම් කරගත් “ගෝලීය පාලනය පිළිබඳ මිතුරු කණ්ඩායම” පසුගිය 7වැනිදා ජිනීවා ජාත්‍යන්තර ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී “පුළුල් සහභාගීත්වයෙන් යුත් කෘත්‍රිම බුද්ධි ක්ෂේත්‍රය…

