චීන විද්‍යා පර්යේෂණ නෞකාවල විධිමත් මෙහෙයුම්වලට බාධා කිරීම සම්බන්ධයෙන් චීනය ජපානයට විරෝධය පළ කරයි

චීන විද්‍යා පර්යේෂණ නෞකාවල විධිමත් මෙහෙයුම්වලට බාධා කිරීම සම්බන්ධයෙන් චීනය ජපානයට විරෝධය පළ කරයි

ජපානය විසින් චීන විද්‍යා පර්යේෂණ නෞකාවල විධිමත් මෙහෙයුම්වලට බාධා කිරීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය ප්‍රකාශ කර ඇත.

Diaoyudao දූපත චීන‍යට අයත් භූමියකි. චීන විද්‍යා පර්යේෂණ නෞකා ඊට  ආසන්න මුහුදු කලාපයේ මෙහෙයුම් සිදු කිරීම චීනයේ ස්වාධිපත්‍යයට අනුකූල වන්නේය. එම මෙහෙයුම් නිත්‍යනුකූල බවත්, විවාදාපන්න නොවන බවත් ඊයේ(7) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මාඕ නිං මහත්මිය කියා සිටියාය. 

ජපානය විසින් චීන විද්‍යා පර්යේෂණ නෞකාවල විධිමත් මෙහෙයුම්වලට බාධා කිරීම පිළිබඳව චීනය නිල වශයෙන් ජපානයට විරෝධය පළ කර ඇතැයි ද මාඕ නිං මහත්මිය පැවසුවාය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *