Skip to content
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
x
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
විදේශීය
Home
-
විදේශීය
විදේශීය
Lak News24
June 14, 2026
මොංගෝලියානු ජනපති හා චීන විදේශ අමාත්‍යවරයා අතර හමුවක්
මොංගෝලියානු ජනාධිපති Ukhnaa Khurelsukh මහතා ඊයේ (13) උලාන් බැටොර් හිදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ…
විදේශීය
Lak News24
June 14, 2026
28 වන ශැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඇරඹේ
28 වන ශැංහයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඊයේ (13) ශැංහයි නගරයේදී ආරම්භ විය. චීන ජාතික චිත්‍රපට පරිපාලනයේ මගපෙන්වීම යටතේ, චීන මාධ්‍ය…
විදේශීය
Lak News24
June 14, 2026
පළමු මාස පහ තුළ චීන ජාතික දුම්රිය මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහනය ටොන් බිලියන 1.67ක්
සීමාසහිත චීන රාජ්‍ය දුම්රිය සමූහ සමාගමට අනුව, මෙම වසරේ ප්‍රථම මාස පහ තුළ චීන ජාතික දුම්රිය මාර්ගය ඔස්සේ ටොන් බිලියන…
විදේශීය
Lak News24
June 13, 2026
ඇතැම් චීන සමාගම් “මිලිටරි සමාගම්”ලෙස ලැයිස්තු ගත කිරීමේ ඇමරිකානු පිළිවෙතට චීනයේ දැඩි විරෝධය
ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඇතැම් චීන සමාගම් “මිලිටරි සමාගම්” ලෙස ලැයිස්තුගත කිරීමට ගත් පියවර චීනය දැඩි ලෙස හෙළා දකින අතර ඊට…
විදේශීය
Lak News24
June 13, 2026
චීනයේ 18 වැනි තායිවාන සමුද්‍ර සන්ධි සාකච්ඡා මණ්ඩපය ඇරඹේ
චීනයේ 18 වැනි තායිවාන සමුද්‍ර සන්ධි සාකච්ඡා මණ්ඩපය අද (13) දකුණු චීනයේ Fujian පළාතේ Xiamen නගරයේදී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂ…
විදේශීය
Lak News24
June 12, 2026
පිලිපීන ජාතිකාරක්ෂක ඇමතිගේ ක්‍රියාකලාපය චීන-පිලිපීන යහපත් සබඳතාවන්ට බාධා ඇති කරනු ඇත
පිලිපීන ජාතිකාරක්ෂක ඇමති Gilberto Teodoro ගේ දේශපාලන රඟපෑමෙන් එරටේ හා එම ජනතාවගේ යහපතට හානි සිදු වනු ඇතැයි චීනය පෙන්වා දෙයි.…
විදේශීය
Lak News24
June 12, 2026
48 වන ලෝක කුසලතා තරගාවලිය සැප්තැම්බර් මස ෂැංහයි හිදී
48වන ලෝක කුසලතා තරගාවලිය සැප්තැම්බර් 22 සිට 27 දක්වා ෂැංහයි නගරයේදී පැවැත්වීමට නියමිත බව චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය නිවේදනය…
විදේශීය
Lak News24
June 11, 2026
චීන-යුරෝපා සංගම් වෙළඳ හා ආයෝජන උපදේශන යාන්ත්‍රණය හරහා ද්විපාර්ශ්වික සබඳතා තර කිරීමට අවධානය
චීන උප වාණිජ ඇමති සහ ජාත්‍යන්තර වෙළඳ සාකච්ඡා පිළිබඳ නියෝජ්‍ය නියෝජිත Ling Ji මහතා ඊයේ (10) යුරෝපා සංගම් මූලස්ථානයේදී යුරෝපා…
විදේශීය
Lak News24
June 11, 2026
2026 ගෝලීය මානව හිමිකම් කළමනාකරණය පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුව බෙයිජිංහිදී
2026 ගෝලීය මානව හිමිකම් කළමනාකරණය පිළිබඳ ඉහළ මට්ටමේ සමුළුව, අද (11) පෙරවරුවේ බෙයිජිංහිදී ආරම්භ විය. සමුළුව ඇරඹීමෙන් අනතුරුව පූර්ණ සැසියක්…
විදේශීය
Lak News24
June 10, 2026
5 වන ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදය Chongqing හිදී පැවැත්වේ
5 වන ගෝලීය මාධ්‍ය නවෝත්පාදන සංසදය අද(10) චීනයේ Chongqing නගරයේ දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ…
1
...
17
18
19
20
21
...
119