Lak News24

administrator

ඉරාන යුද්ධයට අමෙරිකාවට ඩොලර් බිලියන 37.5ක වියදමක්

තවත් අරමුදල් අවශ්‍යයි – ඇමරිකානු ආරක්ෂක ලේකම් ඉරානයට එරෙහි ඇමරිකානු යුද්ධය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 37.5ක් වැය වූ බවත් ඉදිරි…

ඩිජිටල් සහ බුද්ධිමය යුගයේ ගෝලීය සයිබර් පාලනය පිළිබඳ චීනයේ ස්ථාවර ප්‍රකාශය  නිකුත් කරයි

එක්සත් ජාතීන්ගේ ගෝලීය සයිබර් ආරක්ෂණය පිළිබඳ ස්ථිර යාන්ත්‍රණයේ පළමු රැස්වීම ජූලි මස 20වනදා සිට 24වනදා දක්වා New York නගරයේ එක්සත්…

චීන-ASEAN සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සූදානම්– චීන විදේශ ඇමති

කලාපීය ස්ථාවරත්වයේ වඩාත් වැදගත් ම නැංගුරම වන අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය(ASEAN)  සමග සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරන බව…

ප්‍රහාර නවත්වන්නේ නැති නම් හෝමූස් මුහුදු තීරයෙන් තෙල් බිඳ­ක්වත් ගෙනයාමට ඉඩ නොදනෙ බව ඉරානය කියයි

අන­තුරු ඇඟ­වීම් නොතකා හෝමූස් සමුද්‍ර සන්ධිය තර­ණය කිරී­මට උත්සාහ කළ තෙල් ප්‍රවා­හන නෞකා තුනක් පිපි­රී­මට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය…

පාකිස්ථානයේ කරච්චි නුවරින් එච්අ­යිවී ආසා­දි­තයෝ 120ක්

සින්ද් ප්‍රාන්තයේ පිහිටි පාකි­ස්තා­නයේ විශා­ල­තම නග­රය වන කරච්චි නුවර රජයේ රෝහ­ලක ඇතිවූ රෝග ව්‍යාප්ති­යක් හේතු­වෙන් අවම වශ­යෙන් පුද්ග­ල­යන් 130 දෙන­කුට…

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන්න – ජනපති

දිට්වා සුළි කුණාටුවෙන් දෙමව්පියන් අහිමි වූ දරුවන් රැක බලාගැනීම වෙනුවෙන් වූ මාසික දීමනාව කඩිනමින් ලබාදෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…

සමෘද්ධිය ඉලක්ක කරගත්, පොදු ඉරණමක් සහිත චීන-තායිලන්ත ප්‍රජාව ගොඩනැගීම පිළිබඳ දෙරටින් ඒකාබද්ධ නිවේදනයක්

සමෘද්ධිය දෙස යොමුවන, පොදු ඉරණමක් සහිත චීන-තායිලන්ත ප්‍රජාව ගොඩනැගීම පිළිබඳ චීන මහජන සමූහාණ්ඩුව හා තායිලන්ත රාජධානිය අතර ඒකාබද්ධ නිවේදනය නිකුත්…

චීන විදේශ ඇමති සහ එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම් ධුර අපේක්ෂිකාවක් අතර හමුවක්

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ ඇමති Wang Yi මහතා ඊයේ(20) බෙයිජිංහිදී එක්සත් ජාතීන්ගේ මීළඟ මහලේකම්…

ඉන්දියාවේ හදිසි ගංවතුර සහ නායයෑම්වලින් 19ක් මරුට

ඉන්දියාවේ ඇදහැලෙන මෝසම් වැසි හේතුවෙන් ඇති වූ හදිසි ගංවතුර සහ නායයෑම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. බලපෑමට…

ඉන්දි­යා­වෙන් පළ­මු­ව­රට හයි­ඩ්‍ර­ජන් බල­යෙන් දුම්රිය සේව­යක්

ඉන්දි­යාව පළ­මු­ව­රට හයි­ඩ්‍ර­ජන් බල­යෙන් ක්‍රියා­ත්මක වන දුම්රිය සේවා­වක් ආරම්භ කළ බව විදෙස් ප්‍රවෘත්ති වාර්තා කරයි. පසු­ගි­යදා අග­මැති නරේන්ද්‍ර මෝදි විසින්…