චීන ජ්‍යෙෂ්ඨ දේශපාලන උපදේශකයින්ගේ සහභාගීත්වයෙන් ජන ජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ ස්ථාවර සභාවේ 18වැනි සැසිවාරය ඊයේ(25) පැවැත්විණ. ඒ “ජනතාවගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කර වැඩිදියුණු කිරීම”…
