2026 APEC සංවිධානයේ බලශක්ති බුද්ධි මණ්ඩල සංසදය චීනයේ Dalian නගරයේදී
2026 APEC සංවිධානයේ බලශක්ති බුද්ධි මණ්ඩල සංසදය ඊයේ(20) චීනයේ Dalian නගරයේදී පැවැත්විණ. මෙම සංසදයට APEC සාමාජික ආර්ථිකයන්, ජාත්‍යන්තර සංවිධාන, බුද්ධි මණ්ඩල සහ විද්‍යාත්මක පර්යේෂණ ආයතන 16ක නියෝජිතයින් 100කට වැඩි පිරිසක් සහභාගී වූහ. ඔවුන් බලශක්ති ආරක්ෂාව, බලශක්ති තාක්ෂණය සහ බලක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහයෝගීතාව වැනි ප්‍රධාන කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පවත්වා තිබේ. වත්මන් සංකීර්ණ ජාත්‍යන්තර බලශක්ති…
