Skip to content
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
x
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
Lak News24
Home
-
Lak News24
Lak News24
administrator
දේශීය
Lak News24
August 28, 2026
ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට ජනපති එක්වෙයි
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ(27) පස්වරු 6.43ට යෙදුණු සුබ මොහොතින් වීථි සංචාරය ආරම්භ කළේය. පෙරහර නැරඹීමට…
විදේශීය
Lak News24
August 27, 2026
නේපාල මහා ගංවතුරෙන් අහිමිවූ ජීවිත ගණන 177ක් දක්වා වැඩිවෙයි
නේපාලයේ චීන සහ ටිබෙට් දේශසීමා ආසන්නයේ පිහිටි රසුවා ප්‍රදේශයේ භෝටේකොෂි ගංගා පද්ධතිය ආශ්‍රිතව ඇති වූ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය…
විදේශීය
Lak News24
August 27, 2026
චීන භාණ්ඩ සඳහා අතිරේක තීරු බදු පැනවීමට ඇමරිකාවේ ඇති සූදානම ගැන චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රතිචාර දක්වයි
චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 7.5%ක අතිරේක තීරු බද්දක් පැනවීමට ඇමරිකානු රජය සලකා බලමින් සිටීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ…
විදේශීය
Lak News24
August 27, 2026
චීන හදිසි කළමනාකරණ අමාත්‍යාංශය Xizang ස්වායත්තයේ නායයෑමේ ගලවාගැනීම් සඳහා බහුවිධ කණ්ඩායම් යොදවයි
චීනයේ Xizang ස්වායත්තයේ Shigatse නගරයේ Gyirong කෝරළයේ සිදු වූ නායයෑමේ ව්‍යසනයෙන් පසුව, චීන හදිසි කළමනාකරණ අමාත්‍යාංශය වහාම ආපදා සහන සහ…
දේශීය
Lak News24
August 27, 2026
‘නේපාල ජනතාවට බලවත් ශෝකය – මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වීමට අපි සූදානම්’ – ජනපති
නේපාල ජනතාවට බලවත් ශෝකය ප්‍රකාශ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා X පණිවිඩයක් නිකුත් කර තිබේ. එය පහතින්,‘නේපාලයේ ඇති වූ…
උණුසුම් පුවත්
Lak News24
August 27, 2026
නේපාලයේ මරණ සංඛ්‍යාව 100 පනී-දෙස් විදෙස් සංචාරකයෝ 384ක් අතුරුදහන්
නේපාලයේ ටිබෙට් දේශසීමාව ආසන්නයේ හටගත් හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර,…
කලා
Lak News24
August 26, 2026
ලොවක් ආදරය කළ ගායිකා ඩොලි පාර්ටන් දිවියෙන් සමුගනී
කන්ට්‍රි සංගීත ලෝකයේ දැවැන්තම ගායන ශිල්පිනියක සහ ගීත රචකයකු ලෙස ලොව පුරා ජනප්‍රිය වූ ඩොලි පාර්ටන් වයස අවුරුදු 80ක්ව සිටියදී…
විදේශීය
Lak News24
August 26, 2026
ඉන්දු – රුසියා සබඳතා වර්ධනය වෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දෙරට…
දේශීය
Lak News24
August 26, 2026
නව රාජ්‍යතාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙයි
මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු ඊයේ(25) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා…
විදේශීය
Lak News24
August 26, 2026
චීනයේ 6G තාක්ෂණයෙන් බලගැන්වෙන කර්මාන්ත හා පද්ධති ප්‍රවර්ධනයට පියවර
චීනයේ “15 වන පස් අවුරුදු සැලැස්ම ආරම්භ කිරීම” යන තේමාව යටතේ මාධ්‍ය හමුවක් අද(26) පැවැත්විණ. එම සැලැස්ම ක්‍රියාත්මක කරමින් නව…
1
...
13
14
15
16
17
...
153