මහ­නු­වර දෙවැනි රන්දෝලි පෙර­හර අද(24)

මහ­නු­වර දෙවැනි රන්දෝලි පෙර­හර අද(24)

මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යයේ දෙවැනි රන්දෝලි පෙර­හර අද (24) වීදි සංචා­රය කරයි.

ශ්‍රී දළදා මාලි­ගාව අබි­ය­සින් රාත්‍රී 7.00ට නැඟෙ­න­හිර දිශා­භි­මු­ඛව පෙර­හර පිටත්ව දළදා වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය, කොළඹ වීදිය, යටි­නු­වර වීදිය, රජ වීදිය, ඊ.එල්. සේනා­නා­යක වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය ඔස්සේ ගමන්ගෙන රජ වීදි­යෙන් ඉහ­ළට විත් ගෙව­දී­මට නිය­මි­තය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *