විදේශීය

චීනය විවිධ රටවල් සමග එක්ව කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳ ගෝලීය පාලනය ඉදිරියට ගෙන යනු ඇත

2026 ලෝක කෘත්‍රිම බුද්ධි සම්මේලනය සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ගෝලීය පාලනය පිළිබඳ ඉහළ මට්ටමේ රැස්වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සමුළුවක්…

පාකිස්තානයේ ගල් අඟුරු පතලක පිපිරීමක් – 34ක් මරුට

දකුණු පාකිස්තානයේ ගල් අගුරු පතලක සිදුවු පිපිරීමකින් කම්කරුවන් 34දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීමෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල…

ඇමරිකාව විසින් චීන ව්‍යවසායන් ඊනියා ‘ෂින්ජ්‍යංට අදාළ පනතේ සම්බාධක ලැයිස්තුවට’ එක් කිරීම පිළිබඳ චීනයේ ප්‍රතිචාරය

‘උයිගුර් බලහත්කාර ශ්‍රමය වැළැක්වීමේ පනත’ යටතේ චීන සමාගම් 40කට වැඩි ප්‍රමාණයක් සම්බාධක ආයතන ලැයිස්තුවට එක් කරන බව ඇමරිකා ස්වදේශ ආරක්ෂක…

CGTN ජාලය නිෂ්පාදිත ‘Diaoyu Dao: Small Islands, Big Stakes’ නමැති වාර්තා චිත්‍රපටය එළිදැක්වේ

චීන මාධ්‍ය සමූහයේ CGTN ජාලය විසින් නිෂ්පාදනය කරන ලද ‘Diaoyu Dao: Small Islands, Big Stakes’ නමැති වාර්තා චිත්‍රපටයේ ගෝලීය විකාශය…

“Huangyan දූපතේ ජාතික ස්වභාව රක්ෂිත ප්‍රදේශය සඳහා පරිපාලන පියවර” නිකුත් කෙරේ

“Huangyan දූපතේ ජාතික ස්වභාව රක්ෂිත ප්‍රදේශය සඳහා පරිපාලන පියවර” නිකුත් කෙරේ. චීනයේ ස්වභාවික සම්පත් අමාත්‍යාංශය, වන හා තෘණ බිම් පරිපාලනය,…

AI ඉතිහාසයේ ප්‍රථම වරට ට්‍රිලියන 2.8ක පරාමිතීන් සහිත විශාල AI ආකෘතියක් චීනයෙන් නොමිලේ

චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර මහා පරිමාණ ආකෘතියක් (Open-source large model) වන Kimi K3 පසුගිය 27වැනිදා සිට පූර්ණ වශයෙන් ලොව පුරා…

ඩ්‍රෝන ප්‍රහාරයකින් ඊජිප්තුවේ වරායකට හානි

අමෙරිකාවේ මිත්‍ර රටක් වන ඊජිප්තුවේ මධ්‍යධරනී වෙරළ තීරයේ පිහිටි ඩමියෙටා වරායට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, අමෙරිකාවට අයත් ද්‍රව…

වසරේ මුල් භාගයේ දී චීනය නිකුත් කළ වාණිජ සහතික පත්‍ර සංඛ්‍යාව 9.64%කින් ඉහළට

මේ වසරේ මුල් භාගයේදී චීනය නිකුත් කළ වාණිජ සහතික පත්‍ර සංඛ්‍යාව ඉහළ යයි. විදේශ වෙළඳාම ප්‍රවර්ධනය සඳහා වන චීන කවුන්සිලය…

පාකි­ස්තා­නයේ 107ක් ගංව­තු­රට බිලි

පාකි­ස්තා­න­යට ඇද හැලෙන අධික වර්ෂාව සහ ගංව­තුර තත්ත්වය හේතු­වෙන් මාස­යක් ඇතු­ළත අවම වශ­යෙන් පුද්ග­ල­යන් 107 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්ව ඇතැයි එරට…

ජපාන භූකම්පාවෙන් මියගිය ගණන 28ක් දක්වා ඉහළට

ජපා­නයේ දකුණු කියුෂු දූපත කේන්ද්‍ර කර­මින් කුම­මෝටෝ ප්‍රාන්ත­යට පසුගිය අඟහරුවාදා බලපෑ ප්‍රබල භූ කම්ප­න­යෙන් මේවන විට පුද්ගලයින් 28 දෙනෙකු මියගොස්…