විදේශීය

චීන විදේශ අමාත්‍යවරයා ප්‍රංශ සහ ලැට්වියානු විදේශ අමාත්‍යවරුන් සමග දුරකථන සාකච්ඡා

චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ප්‍රංශ විදේශ අමාත්‍යරයා සහ ලැට්වියානු විදේශ අමාත්‍යරිය සමග වෙන් වෙන් වශයෙන් දුරකථන සාකච්ඡා පවත්වා…

ගෝලීය සේවා සහයෝගීතාවය ශක්තිමත් කළ ‘චීන ජාත්‍යන්තර සේවා වෙළෙඳ ප්‍රදර්ශනය’ සාර්ථකව අවසන්

සැප්තැම්බර් 9 වනදා සිට 13 වනදා දක්වා චීනයේ බෙයිජිං අගනුවර පැවති ‘2026 චීන ජාත්‍යන්තර සේවා වෙළෙඳ ප්‍රදර්ශනය’, සේවා ක්ෂේත්‍රයේ සහයෝගීතාවය…

BRICS සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින් උසස් තත්ත්වයේ සංවර්ධනයට චීන ජනපතිගේ මග පෙන්වීම ගැන චීන විදේශ ඇමතිගෙන් විග්‍රහයක්

BRICS සහයෝගිතාව තවදුරටත් පුළුල් කරමින් උසස් තත්ත්වයේ සංවර්ධනයක් කරා ගමන් කිරීමට චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ මග පෙන්වීම උපායමාර්ගික වැදගත්කමක්…

2026 වසරේ චීනයේ සයිබර් ආරක්ෂණ සතිය ඇරඹේ

චීනයේ සයිබර් ආරක්ෂාව පිළිබඳ වැදගත් ප්‍රගතීන් හඳුන්වා දීමට පියවර ගැනේ. අද (14) සිට ලබන 20 වැනිදා දක්වා චීනයේ Shandong පළාතේ…

බ්‍රික්ස් සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා චීන ජනපතිගෙන් යෝජනා පහක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(13) පෙරවරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18 වැනි සමුළුවේ දෙවැනි අදියරේ රැස්වීමට…

චීන-ඉන්දියා හවුල්කාරී සම්බන්ධතාවය පිළිබඳව චීන ජනපති සහ ඉන්දීය අගමැති අතර වැදගත් එකඟතාවයක්

චී ජනාධිපති ෂී ජින්පිංන්පිං මහතා 12වනදා පස්වස්වරුරුවේ ඉන්දීන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි මහතා හමු වි. ඒ ෂී ජින්පිංන්පිං මහතා නව දිල්ලි…

බ්‍රික්ස් සහයෝගිතාවයේ තෙවන ස්වර්ණමය දශකයට චීන ජනපතිගෙන් නව බලාපොරොත්තුවක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (12) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18 වැනි සමුළුවේ පළමු අදියරේ…

චීන ජනපති වෙත ඉන්දියාවේදී උණුසුම් පිළිගැනීමක්

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් අද(12) දහවල් කාලයේ නව දිල්ලි නුවරට ළඟා විය. ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදි…

චීනය සහ ඉන්දියාව අතර ආර්ථික හා වෙළඳ සහයෝගිතාව අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායකයි–චීනය

චීනය සහ ඉන්දියාව අතර පවත්නා ආර්ථික හා වෙළඳ සහයෝගීතාව අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා…

බ්‍රික්ස් නායක සමුළුවට එක්වීමට චීන ජනපති මේ සති අන්තයේ ඉන්දියාවට

ඉන්දීය ජනරජයේ අගමැති නරෙන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනාවට අනුව, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එළඹෙන 12වනදා සිට 13වනදා දක්වා නව දිල්ලියේ…