ඉයෆෝන් ගසා­ගෙන පාරේ ගියොත් නඩුවක්

ඉයෆෝන් ගසා­ගෙන පාරේ ගියොත් නඩුවක්

හෙඩ්ෆෝන් (Headphones) හෝ ඉය­ර්ෆෝන් (Earphones) පැලඳ සංගී­ත­යට සවන් දෙමින් මාර්ගයේ ගමන් ගන්නා පදි­ක­යන්ට එරෙ­හිව ඉදි­රි­යේදී අධි­ක­රණ ක්‍රියා­මාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොලී­සියේ රථ­වා­හන පාලන හා මාර්ග ආර­ක්ෂාව පිළි­බඳ අධ්‍යක්ෂ, ‍ ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි මනෝජ් රණ­ගල මහතා පැව­සීය.
මේවා පැලඳ සංගී­ත­යට සවන් දෙමින් මාර්ගයේ ගමන් කිරීම හේතු­වෙන් පදි­ක­යන් අන­තු­රට ලක්වීමේ ප්‍රව­ණ­තා­වක් පව­තින බවත්, මේ ආකා­ර­යෙන් ගමන් ගන්නා පදි­ක­යන්ට දැනට අව­වාද කිරීම් පම­ණක් සිදු කළ ද ඉදි­රි­යේදී අධි­ක­රණ ක්‍රියා­මාර්ග ගැනී­මට නිය­මිත බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *