Skip to content
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
x
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
විදේශීය
Home
-
විදේශීය
විදේශීය
Lak News24
March 11, 2026
චීනය සහ උතුරු කොරියාව අතර නිතිපතා මගී දුම්රිය සේවා පවත්වා ගැනීම ඉතා වැදගත් බව චීනය පවසයි
චීනය සහ උතුරු කොරියාව අතර නිතිපතා මගී දුම්රිය සේවා පවත්වාගෙන යාම දෙරට අතර ජනතාවගේ ගමනාගමන පහසුකම් වඩාත් ශක්තිමත් කිරීමක් බව…
විදේශීය
Lak News24
March 11, 2026
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ 4වැනි සැසිවාරය නිමාවට පත්වෙයි
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14වැනි ජාතික කමිටුවේ 4වැනි සැසිවාරය නිමාවට පත් වෙයි. එහි සමාප්ති සම්මේලනය අද(11) පෙරවරු 9ට බෙයිජිං…
විදේශීය
Lak News24
March 10, 2026
චීනයේ භාණ්ඩ වෙළඳාම සාධනීය මට්ටමේ වර්ධනයක
චීනයේ භාණ්ඩ වෙළඳාම ඉතා සාධනීය මට්ටමක වර්ධනයක් පෙන්නුම් කරයි. ගෙවුණු මාස දෙකෙහි චීනයේ භාණ්ඩ වෙළඳාමේ ආනයනය හා අපනයනය පසුගිය වසරේ…
විදේශීය
Lak News24
March 8, 2026
චීනයේ සම්පූර්ණ නැවත එක්සත්වීමේ ඓතිහාසික ක්‍රියාවලිය කිසිවිටෙක නොනවතිනු ඇත–චීන විදේශ අමාත්‍යවරයා
තායිවාන ගැටලුව පිළිබඳ ජපාන නායකයන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යවරයා ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරයි. තායිවාන ප්‍රදේශයට යමක් සිදුවුවහොත් එය ජපානයට…
විදේශීය
Lak News24
March 8, 2026
15 වන පස් අවුරුදු සැලැස්ම කාලය තුළ හමුදා නවීකරණය තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු බව චීන ජනපති පවසයි
චීන ජනාධිපති ෂී ජින්පිං මහතා (7) පස්වරුවේ 14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරයට එක් වන හමුදා හා සන්නද්ධ පොලිස්…
විදේශීය
Lak News24
March 7, 2026
14 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ චීනයේ විද්‍යාත්මක හා තාක්ෂණික නවෝත්පාදනයන්හි කැපී පෙනෙන ජයග්‍රහණ රැසක්
චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වන ජාතික කමිටුවේ සිව්වන සැසියට එක් වන එහි ජාතික කමිටුවේ සාමාජිකයන්ගේ දෙවන මාධ්‍ය හමුව…
විදේශීය
Lak News24
March 7, 2026
චීනයේ 15වැනි පස්අවුරුදු සැලැස්ම අනාගත කර්මාන්ත සංවර්ධනයට සැකසීම් සිදු කරයි
රටේ 15 වන පස් අවුරුදු සැලසුම් කෙටුම්පත් කෙටි කාලීන සහ දිගු කාලීන ඉලක්ක ඒකාබද්ධ කරන නැගී එන කර්මාන්ත පිළිබඳ සංවර්ධන…
විදේශීය
Lak News24
March 6, 2026
වසර 2026 චීනයේ GDP වටිනාකම යුවාන් ට්‍රිලියන 6කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අපේක්ෂිතයි
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරය අද(6) ආර්ථික කටයුතු පිළිබඳ මාධ්‍ය හමුවක් පැවැත්වීය. වසර 2026 රටේ දළ දේශීය…
විදේශීය
Lak News24
March 6, 2026
සමස්ත ජනතාවගේ පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමේ ඵලදායී ක්‍රම ගවේෂණය කිරීමට Jiangsu පළාත දායක විය යුතු බව චීන ජනපති පවසයි
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරය අද(5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම…
විදේශීය
Lak News24
March 5, 2026
නව සැලසුම් සමග චීනය නව දිශානතියක් කරා මෙහෙයවන ජාතික සැසිවාර
සැසිවාරයේ න්‍යාය පත්‍රයට අනුව චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළේය. 2025 වසරේදී සංකීර්ණ…
1
...
29
30
31
32
33
...
120