විදේශීය

ඇමරිකානු රජය විදේශ ව්‍යාපාරික සහ සංචාරක වීසා 200,000ක් අවලංගු කිරීමට සැලසුම් කරයි

ඇමරිකාවේ රැකවරණය සඳහා අයදුම් කර ඇති හෝ රැකවරණය ඉල්ලා සිටින විදේශිකයන් දෙලක්ෂයකගේ ව්‍යාපාරික සහ සංචාරක වීසා අවලංගු කිරීමට ට්‍රම්ප් පරිපාලනය…

අමෙරිකාවේ ආර්ථික සම්බාධකවලට සහය දෙන රටවලට පහර දෙන බවට ඉරාන ආරක්ෂක ප්‍රධානියා අනතුරු අඟවයි

ඉරානයට එරෙහි අමෙරිකානු ආර්ථික සම්බාධකවලට එක්වන ඕනෑම රටක් සතුරු රාජ්‍යයක් ලෙස සලකන බවත්, ඊට ප්‍රතිචාර ලෙස එම රටවල යටිතල පහසුකම්වලට…

චීනය APEC රටවල් සමග ආනයන පුළුල් කරයි

චීන රේගු පොදු දෙපාර්තමේන්තුව සත්කාරකත්වය දරන APEC සංවිධානය සමග රේගු ආශ්‍රිත ක්‍රියාකාරකම් මාලාවක් අගෝස්තු 19 වනදා සිට 24 වනදා දක්වා…

මැදපෙරදිග ගැටලු සම්බන්ධයෙන් චීනයේ ධනාත්මක සහ වගකිවයුතු භූමිකාව අගය කරන බව ජෝර්දාන නියෝජ්‍ය අගමැති පවසයි

න විදේශ අමාත්‍ය වං යී මහතා සහ ජෝර්දාන නියෝජ්‍ය අගමැති, විදේශ ඇමති Ayman Safadi මහතා අතර හමුවක් ඊයේ(23) බෙයිජිං හිදී…

2026 APEC සංවිධානයේ බලශක්ති බුද්ධි මණ්ඩල සංසදය චීනයේ Dalian නගරයේදී

2026 APEC සංවිධානයේ බලශක්ති බුද්ධි මණ්ඩල සංසදය ඊයේ(20) චීනයේ Dalian නගරයේදී පැවැත්විණ. මෙම සංසදයට APEC සාමාජික ආර්ථිකයන්, ජාත්‍යන්තර සංවිධාන, බුද්ධි මණ්ඩල සහ විද්‍යාත්මක පර්යේෂණ ආයතන 16ක නියෝජිතයින් 100කට වැඩි පිරිසක් සහභාගී වූහ. ඔවුන් බලශක්ති ආරක්ෂාව, බලශක්ති තාක්ෂණය සහ බලක්ති ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහයෝගීතාව වැනි ප්‍රධාන කරුණු පිළිබඳව පුළුල් ‍ලෙස සාකච්ඡා පවත්වා තිබේ. වත්මන් සංකීර්ණ ජාත්‍යන්තර බලශක්ති…

මාධ්‍ය­වේ­දි­නි­ය­කට ලිංගික අත­වර කිරීමේ නඩු­වෙන් නිද­හස් කර­න්නැයි ට්‍රම්ප්ගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨා­ධික­ර­ණය ප්‍රති­ක්ෂේප කරයි

අමෙ­රි­කාවේ ප්‍රකට තීරු ලිපි ලේඛි­කා­වක වන ජේන් කැරොල්ට ලිංගික අත­වර කිරීම සහ අප­හාස කිරීම සම්බ­න්ධව වර­ද­කරු බවට එරට සිවිල් ජූරී…

ඉරාන ආර්ථිකය තලා දමා ඔවුන් හුදෙකලා කරන බවට ට්‍රම්ප්ගෙන් තර්ජන

ඕනෑම රටකට එරෙහිව මෙතෙක් ගෙන ඇති ආර්ථිකය සුණු විසුණු කිරීමේ මෙහෙයුම ඉරාන මෙහෙයුම බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ගිවිසුමක්…

2026 ලෝක රොබෝ සමුළුව බෙයිජිං හිදී ඇරඹේ

‘මානව-රොබෝ සහජීවනය, නිෂ්පාදන හා ඉල්ලුම් සම්බන්ධීකරණය’ මැයෙන් 2026 ලෝක රොබෝ සමුළුව අද(19) චීනයේ බෙයිජිං හිදී ආරම්භ විය. ගෝලීය රොබෝ ක්ෂේත්‍රයේ…

චීනය සහ දකුණු කොරියාව අතර යහපත්, ස්ථාවර සහ තිරසර සබඳතා සඳහා චීන විදේශ අමාත්‍යවරයාගෙන් ඇරයුමක්  

චීනය සහ දකුණු කොරියාව අතර ද්විපාර්ශ්වික සබඳතා යහපත්, ස්ථාවර සහ තිරසර ලෙස සංවර්ධනය කිරීම සහතික කිරීම‍ට,  දෙරටම උපායමාර්ගික දැක්මකින් කටයුතු…

තහනම් නිෂ්පාදන ප්‍රවර්ධනය කළ ෂාරුක් ඛාන්ට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජයෙන් අනතුරු ඇඟවීමක්

මුඛ පිළිකාවට හේතුවන දුම්කොළ මිශ්‍රිත පුවක් විශේෂයක් සහිත නිෂ්පාදනයක සන්නාමයක් ප්‍රවර්ධනය කරන වෙළෙඳ දැන්විම්වල පෙනී සිටීමෙන් වළකින ලෙස සුපිරි බොලිවුඩ්…