Lak News24

administrator

කාන්තා වෘත්තීය අධ්‍යාපනය තහවුරු කරන්නැයි චීන ජනපති ආර්යාවගෙන් ඉල්ලීමක්

කාන්තාවන් සඳහා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව ලබා දීම තහවුරු කර, ඔවුන් වෙනුවෙන් ඩිජිටල් හා බුද්ධිමය අධ්‍යාපනය වැඩිදියුණු කරන ලෙස චීන…

චීනයේ‘නව ගුණාත්මක ඵලදායිතාවයේ සංවර්ධනය පිළිබඳ යෝජනා’ ප්‍රකාශයට පත් කෙරේ

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලය විසින් ‘නව ගුණාත්මක ඵලදායිතාවයේ සංවර්ධනය පිළිබඳ යෝජනා’ නමැති ලේඛනය නිකුත් කර…

අසා­ර්ථක මරණ දඬු­ව­ම­කින් පසු රෝහ­ල්ගත කළ අමෙ­රි­කානු කාන්තාව සිහිය ලබයි

අමෙ­රි­කාවේ ටෙනෙසි ප්‍රාන්ත බන්ධ­නා­ගා­ර­යේදී විෂ සහිත ඖෂධ මාත්‍ර එන්න­ත්ක­රණ 2කින්ම අසා­ර්ථක වූ මරණ දඬු­ව­ම­කින් පසු ප්‍රාන්ත රෝහ­ලක දැඩි සත්කාර ඒක­කයේ…

ඉන්දීය ජනප්‍රිය නළු නානා පටේකාර් මියයයි

ප්‍රවීණ ඉන්දීය නළුවෙකු මෙන්ම චිත්‍රපට නිර්මාණකරුවෙකු වූ නානා පටේකාර් ගෝවා හි පිහිටි සිය නිවසේ දී හෘදයාබාධයකට ලක්ව අභාවප්‍රාප්ත වී ඇත.…

චීනයේ ජාතික දින නිවාඩු සමයේ රට පුරා ගමනාගමනය සාමකාමීයි

චීනයේ ජාතික දිනය සඳහා වෙන් වූ ගෙනුණු දින 7ක නිවාඩු කාලය තුළ චීනයේ ගමනාගමනය සමස්ත වශයෙන් විධිමත් තත්ත්වයක පවතී. දීර්ඝ…

ට්‍රම්ප්ගෙන් සබ්මැරීන් නිෂ්පාදනයට ඩොලර් බිලියන 6.6ක ආයෝජනයක්

ඇමරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ස්පැරෝස් පොයින්ට් ප්‍රදේශයේ නව නැව් තටාකාංගනයක් ආරම්භ කිරීමට ඇමරිකානු ඩොලර් බිලියන 6.6ක ආයෝජනයක් සිදු කරන බව ඇමරිකානු…

ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය යළිත් ඉදිරියෙන්

ලොව නිදහස්ම ආර්ථිකය ලෙස හොංකොං විශේෂ පරිපාලන කලාපය යළිත් වරක් පළමු ස්ථානයට පත්ව තිබේ. ‍ෆ්‍රේසර් ආයතනය (Fraser Institute) ඊයේ(06) නිකුත්…

“ෂී ජින් පිං – චීන පාලනතන්ත්‍රය”නම් ග්‍රන්ථයේ පස්වන වෙළුමේ ස්පාඤ්ඤ සංස්කරණය පිළිබඳ පාඨක හුවමාරු වැඩසටහනක් මැඩ්රිඩ්හිදී

“ෂී ජින් පිං – චීන පාලනතන්ත්‍රය”නම් ග්‍රන්ථයේ පස්වන වෙළුමේ ස්පාඤ්ඤ සංස්කරණය පිළිබඳ පාඨක හුවමාරු වැඩසටහනක් ඊයේ(6) ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවරදී පැවැත්විණ.…

හම්බන්තොට වරාය බහාලුම් ඒකක මිලියනය පසු කරයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය(HIP), සිය නව තටාකාංගන දොඹකර ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ 2025 සිට මේ දක්වා හැසිරවූ සමස්ත කන්ටේනර් ප්‍රමාණය(TEUs) මිලියනයක…

තායිලන්තයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළට

තායිලන්ත රජය ඊයේ(5) නිකුත් කළ නිවේදනයකට අනුව, එරට ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 31 දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය සැප්තැම්බර් 16 වැනිදා…