මිහිර සිරිතිලකගේ “ගරු තරුව” මාර්තු 23 වැනිදා සිට වේදිකාවේ

මිහිර සිරිතිලකගේ “ගරු තරුව” මාර්තු 23 වැනිදා සිට වේදිකාවේ

මිහිර සිරිතිලක නවතම නාට්‍ය අධ්‍යක්ෂණය “ගරු තරුව” මාර්තු 23 සවස 3.30 ට සහ 6.30 ට එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත කෙරේ. මෙම නාට්‍යයේ රොඩ්නි වර්ණකුල, ෆර්නි රෝෂිණී, නිරෝෂන් විජේසිංහ ඇතුළු පිරිසක් රංගනයට එක් ව සිටිති. ගීත 10කින් සමන්විතව වේදිකාවේ සාහිත්‍යමය කියැවීමකට එක් වන ලෙස මිහිර සිය නාට්‍ය ප්‍රේක්ෂකයින්ට ඇරයුම් කරයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *