මිහිර සිරිතිලක නවතම නාට්‍ය අධ්‍යක්ෂණය “ගරු තරුව” මාර්තු 23 සවස 3.30 ට සහ 6.30 ට එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකා ගත කෙරේ. මෙම නාට්‍යයේ රොඩ්නි වර්ණකුල, ෆර්නි රෝෂිණී, නිරෝෂන් විජේසිංහ ඇතුළු පිරිසක් රංගනයට එක් ව සිටිති. ගීත 10කින් සමන්විතව වේදිකාවේ සාහිත්‍යමය කියැවීමකට එක් වන ලෙස මිහිර සිය නාට්‍ය ප්‍රේක්ෂකයින්ට ඇරයුම් කරයි.
- March 22, 2024
0
137
Less than a minute
You can share this post!
administrator
Related Articles
ඉන්දීය ජනප්‍රිය නළු නානා පටේකාර් මියයයි
- October 8, 2026
ලොවක් ආදරය කළ ගායිකා ඩොලි පාර්ටන් දිවියෙන් සමුගනී
- August 26, 2026
21 වැනි චීන Changchun චිත්‍රපට උලෙළ ඇරඹේ
- August 24, 2026
