සම්මානනීය,ජනප්‍රිය රංගන ශිල්පිණී ශලනි තාරකාගේ සිය කුළුදුල් චිත්‍රපට තිර රචනය සහ චිත්‍රපට අධ්‍යක්ෂණය වන “ප්‍රේමියේ” චිත්‍රපටයේ වැඩ ආරම්භ කෙරේ.
මෙහි ප්‍රධාන චරිත ලෙස ශලනි තාරකා, ධනුක දිල්ෂන් සහ දර්ශන් තවරාජා රංගනයෙන් දායක වීමට නියමිතය.
චිත්‍රපට අධ්‍යක්ෂණයට පෙර ඇය කෙටි චිත්‍රපට හා මියුසික් විඩියෝ අධ්‍යක්ෂණය සිදු කොට ඇත. ශලනි තාරකා පළමු සිනමා අධ්‍යක්ෂණය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ උත්සවය 27 වැනිදා Monarch Imperial හිදී පැවැත්විණ.
