වයඹදිග චීනයේ Jiuquan චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට චීනය, නව සමුද්‍රීය චන්ද්‍රිකාවක් කක්ෂගත කරන ලදී.
Haiyang-2E නම් එම චන්ද්‍රිකාව රැගත් Long March-4B රොකට් යානාව බෙයිජිං වේලාවෙන් අද (02) පෙ.ව. 7:46ට අභ්‍යවකාශගත කෙරුණු අතර, එහිදී සැලසුම් කළ කක්ෂය වෙත චන්ද්‍රිකාව සාර්ථකව යොමු කර ඇත.
මෙම දියත් කිරීම Long March රොකට් මාලාව මගින් සිදු කළ 654 වැනි මෙහෙයුම වේ.
