චීන නාවික නෞකා දෙකක් හොංකොංහිදී මහජන නැරඹුම් සඳහා විවෘත කෙරේ

චීන නාවික නෞකා දෙකක් හොංකොංහිදී මහජන නැරඹුම් සඳහා විවෘත කෙරේ

චීන මහජන විමුක්ති හමුදාවට (PLA) අයත් Nanning සහ Hengyang නම් නාවික නෞකාවන් අද (02) උදෑසන චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මුහුදු සීමාවට ඇතුළු විය.

එහි Stonecutters දූපතේ පිහිටි චීන මහජන විමුක්ති හමුදා හොංකොං බලඇණියට අයත් නාවික කඳවුරේදී මෙම නෞකා දෙක මහජනතාවට නැරඹීම සඳහා විවෘතව පවතිනු ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *