උතුරු කොරියානු නිල සංචාරය නිම කර චීන ජනපති නැවත බෙයිජිං වෙත පැමිණෙයි

උතුරු කොරියානු නිල සංචාරය නිම කර චීන ජනපති නැවත බෙයිජිං වෙත පැමිණෙයි

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං මහතා අද(9) සවස උතුරු කොරියාවේ නිල සංචාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසු චීනයේ බෙයිජිං නුවර වෙත ආපසු පැමිණියේය.

හෙතෙම ආපසු පැමිණීමට පෙර, උතුරු කොරියානු කම්කරු පක්ෂයේ මහලේකම් සහ රාජ්‍ය කටයුතු කොමිසමේ සභාපති Kim Jong-un මහතා සහ Ri Sol Ju ආර්යාව, ගුවන් තොටුපළේදී ෂී ජින්පිං මහතා සහ Peng Liyuan ආර්යාව වෙනුවෙන් උත්කර්ෂවත් සමුගැනීමේ උත්සවයක් පැවැත්වූහ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *