ජපාන ටෙලිනාට්‍යකින් හිතාමතාම චීනයට අපහාස කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක්

ජපාන ටෙලිනාට්‍යකින් හිතාමතාම චීනයට අපහාස කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක්

ජපාන TBS රූපවාහිනී නාලිකාවේ මේ දිනවල විකාශය වන “Vivant” නමැති  නාට්‍යයේ, චීන බුද්ධි අංශ නියෝජිතයන් ජපන් බුද්ධි අංශ නිලධාරීන්ට වධහිංසා පමුණුවන දර්ශන  ඇතුළත් වේ. එහි පෙන්වූ කෲර ක්‍රම, ඉතිහාසයේ චීන හමුදා සෙබළුන්ට එරෙහිව ආක්‍රමණික ජපන් හමුදාව සිදු කළ වධහිංසා ක්‍රමවලට බෙහෙවින් සමානය. මෙම නාට්‍යය තුළින්, ජපන් ආක්‍රමණික හමුදාවේ කෲර ප්‍රතිරූපය, නූතන චීන ජනතාවගේ චරිතවලට ආරෝපණය කරමින් ඉතිහාසය විකෘති කර, හිතාමතාම විරුද්ධවාදීත්වයක් ඇති කිරීමට උත්සාහ දරා තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *