සංස්කෘතික නිර්මාණ හරහා චීනයට අපහාස කිරීමට උත්සාහ කරන බලවේගයක් ජපානය තුළ ක්‍රියාත්මකයි– චීන විදේශ අමාත්‍යාංශය

සංස්කෘතික නිර්මාණ හරහා චීනයට අපහාස කිරීමට උත්සාහ කරන බලවේගයක් ජපානය තුළ ක්‍රියාත්මකයි– චීන විදේශ අමාත්‍යාංශය

ඊට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා කියාසිටියේ සංස්කෘතික නිර්මාණ හරහා චීනයට අපහාස කිරීමට, මඩ ගැසීමට සහ චීන විරෝධී හැඟීම් ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන බලවේගයක් ජපානය තුළ ක්‍රියාත්මක බව මෙම රූපවාහිනී නාට්‍ය මාලාවෙන් නැවත වරක් හෙළිදරව් වන බවයි.  මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව සහ ජපානය තුළ සිටින විචාරශීලී බුද්ධියකින් යුත් පුද්ගලයින් වැඩි සෝදිසියෙන් සිටිය යුතු බව  Guo Jiakun මහතා පැවසීය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *