මෙම වසරේ ඇමරිකාව සිය 250වැනි නිදහස් දිනය සමරයි. මේ නිමිත්තෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, චීන රජය හා ජනතාව වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා වෙත සුබ පැතුම් පිරිනමා ඇති බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය සඳහන් කර ඇත.
ඇය මේ බව ප්‍රකාශ කළේ (6) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
