චීනයේ 2025 ගිම්හාන සමයේ බොක්ස් ඔෆිස් ආදායම බි. 7.5 ඉක්මවයි

චීනයේ 2025 ගිම්හාන සමයේ බොක්ස් ඔෆිස් ආදායම බි. 7.5 ඉක්මවයි

චීනයේ චිත්‍රපට බොක්ස් ඔෆිස් දත්තවලට අනුව (06) දිනය වනවිට පසුගිය ජුනි සිට අගෝස්තු දක්වා වූ ගිම්හාන කාලයේදී බොක්ස් ඔෆිස් ආදායම චීන යුවාන් බිලියන 7.5 ඉක්මවා ඇත. චීන ජනතාව ජපන් ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමේ මෙන්ම ලෝක ෆැසිස්ට් විරෝධී යුද ජයග්‍රහණයේ 80 වන සංවත්සරය මෙම වසරට යෙදේ. එහිදී චීන ජනතාව ලේවැගිරීමෙන් වීරෝදාර ලෙසින් සටන් කිරීමේ ඉතිහාසය සිහිපත් කිරීමේ අරමුණෙන් යුතු චිත්‍රපට, නාට්‍ය, සංගීත, නර්තන සහ කලා නිර්මාණ මාලාවක් නිකුත් කෙරේ.

ඒ අතරින්, නැන්ජිං සංහාරය පිළිබඳ චීන සිනමාපටයක් වන “Dead To Rights ” දින 10 ක් තුළ යුවාන් බිලියන 1.5 කට වැඩි ආදායමක් උපයා ගනිමින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට එක්ව තිබේ. ” Mountains and Rivers Bearing Witness” සහ “Dongji Rescue” අගෝස්තු මාසයේදීත් “731” සැප්තැම්බර් 18 වන දිනයේදීත් තිරගත කෙරේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *