චීනය Xisha දූපත්හි චීන ඉදිකිරීම්වලට මැදිහත් වීමේ අයිතියක් වියට්නාමයට නැතැයි චීනය පෙන්වා දෙයි. Xisha දූපත්හි අයිතිය තමන් සතු වන බව මෑතකදී වියට්නාම විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගුවෝ චියා කුන් මහතා ඊයේ(3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය. Xisha දූපත් අවිවාදිතව චීන භූමියටම අයත් කොටසකි. සිය භූමියේ අවශ්‍ය ඉදිකිරීම් සිදු කිරීම නීත්‍යානුකූල බවත්, ඒ සම්බන්ධයෙන් වියට්නාමයට මැදිහත් වීමේ අයිතියක් නැති බවත්, ඒ මහතා එහිදී අවධාරණය කළේය.
- September 4, 2026
0
4
Less than a minute
You can share this post!
administrator
