චීන ජනපතිගේ කිර්ගිස්ථාන සංචාරය සාර්ථකව අවසන් කරමින් ඊජිප්තුවේ නිල සංචාරය අරඹයි

චීන ජනපතිගේ කිර්ගිස්ථාන සංචාරය සාර්ථකව අවසන් කරමින් ඊජිප්තුවේ නිල සංචාරය අරඹයි

කිර්ගිස්ථාන සංචාරය සාර්ථකව අවසන් කළ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ (01) පස්වරුවේ එරටින්  පිටව ගියේය. කිර්ගිස්ථානයේ පැවති ශංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 2026 සමුළුවට සහභාගි වූ ජනාධිපතිවරයා සිය කිරිගිස්ථාන නිල සංචාරය ද අවසන් කර මෙලෙස එරටින්  පිටව ගොස් ඇත.

චීන ජනාධිපතිවරයා කිර්ගිස්ථානයෙන් පිටව ගිය අවස්ථාවේදී එරට  අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් ගුවන්තොටුපළට පැමිණ සිටියහ.

ඉන් අනතුරුව චීන ජනාධිපතිවරයා ඊජිප්තුවේ රාජ්‍ය සංචාරය ඇරඹීය. හෙතෙම ඊයේ(1) රාත්‍රියේ විශේෂ ගුවන් යානයකින් කාම්බෝජයේ කයිරෝ අගනුවරට ළඟාවී එරට රාජ්‍ය සංචාරයක් ආරම්භ කළේය.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *