Skip to content
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
x
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
විදේශීය
Home
-
විදේශීය
විදේශීය
Lak News24
November 26, 2024
මැද පෙරදිග තත්වය පිළිබඳව ජී7 විදේශ ඇමතිවරුන්ගේ සමුළුවේදී විශේෂ අවධානයක්
ජී7 විදේශ ඇමතිවරුන්ගේ සමුළුව මැද පෙරදිග තත්වය පිළිබඳව අවධානය යොමු කරයි. ජී7 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුව ඊයේ(25) ඉතාලියේදී ආරම්භ විය.…
විදේශීය
Lak News24
November 26, 2024
දෙවන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රදර්ශනය ඇරඹේ
දෙවන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රදර්ශනය අද (26) බෙයිජිං හිදී ආරම්භ විය. ප්‍රදර්ශනය සඳහා සමාගම් සහ ආයතන 620 ක් සහභාගී…
විදේශීය
Lak News24
November 26, 2024
ගෝලීය කාර්මික සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය සහතික කිරීමට චීනය සූදානම් බව චීන අගමැති කියයි
චීනය ගෝලීය කාර්මික සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය තහවුරු කිරීමට අඛණ්ඩ ව දායක වන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. හෙතෙම…
විදේශීය
Lak News24
November 25, 2024
ජෝ බයිඩන් රජය යුක්රේන අර්බුදය තවදුරටත් උග්‍ර කරවීමට උත්සාහ දරන බවට රුසියාවෙන් ප්‍රකාශයක්
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ රජය යුක්රේන අර්බුදය තවදුරටත් උග්‍ර කරවීමට උත්සාහ කරමින් සිටින බව රුසියාව පවසයි. රුසියානු ජනාධිපතිවරයාගේ ප්‍රවෘත්ති ලේකම්…
විදේශීය
Lak News24
November 25, 2024
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ චීන සමුළුව පැවැත්වෙයි
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 29 වැනි සම්මන්ත්‍රණය හා සම්බන්ධ චීනයේ දේශගුණික සමුළුව පැවැත්විණ. සමුළුවේ තේමාව වන්නේ…
විදේශීය
Lak News24
November 25, 2024
වඩාත් සමීප සහයෝගීතාවක් පවත්වා ගැනීමට චීන-පෘතුගාල එකඟතාවක්
චීනය හා පෘතුගාලය වඩාත් සමීප සහයෝගීතාවක් පවත්වා ගැනීමට එකඟතාව පළ කරයි. ඉකුත් 21වැනි දා සිට 23වැනි දා දක්වා චීන ජාතික…
විදේශීය
Lak News24
November 22, 2024
යුරෝපය එකම චීනය මූලධර්මය අනුගමනය කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
චීන තායිවාන විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා යුරෝපයේ අයුතු සංචාරයක නිරත වීම පිළිබඳව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Lin Jian මහතා (20)…
විදේශීය
Lak News24
November 22, 2024
ලෝක අන්තර්ජාල සම්මේලනයේ නිල් පත්‍රිකා නිකුත් කෙරේ
2024 ලෝක අන්තර්ජාල සංවර්ධන වාර්තාව සහ 2024 චීන අන්තර්ජාල සංවර්ධන වාර්තාව යන නිල් පත්‍රිකා 2024 ලෝක අන්තර්ජාල සමුළුවේ Wuzhen සමුළුවේදී…
විදේශීය
Lak News24
November 22, 2024
දේශගුණික විපර්යාස සඳහා වෙන් කෙරෙන අරමුදල් වෙනුවෙන් එකඟතාවකට පැමිණීමේ උත්සාහය තවදුරටත්
සිකුරාදා දිනයේ අවසන් වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවේදී, දේශගුණික විපර්යාස වෙනුවෙන් වන නව අරමුදල් පිළිබඳ එකඟතාවකට පැමිණීමට, සාකච්ඡා සඳහා…
විදේශීය
Lak News24
November 19, 2024
“ගෝලීය දකුණේ” රටවල යොවුන් ප්‍රජාව සඳහා මුහුණට මුහුණ මාධ්‍ය ක්‍රියාවක් දියත් කෙරේ
චීන මාධ්‍ය සමූහය, ජී-20 කණ්ඩායමේ තරුණ සමුළුව (Y20) සහ බ්‍රසීලයේ ජනාධිපති මන්දිරයේ මහ ලේකම් කාර්යාලය, බ්‍රසීල වේලාවෙන් 18වැනිදා රියෝ ද…
1
...
92
93
94
95
96
...
119