විදේශීය

විදුලි මෝටර් රථ සම්බන්ධයෙන් චීනය හා යුරෝපා සංගමය අතර එකඟතාවක්

යුරෝපා සංගමයට මගී විදුලි මෝටර් රථ අපනයනය කරන චීන සමාගම් සඳහා මිළ ගණන් පිළිබඳ පොදු මාර්ගෝපදේශ සැපයීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් චීනය…

යුක්‍රේන අර්බුදය විසඳීමට සාමය, සංවාදය හා සමගිය සඳහා එක්වන ලෙස චීනය අඛණ්ඩව ආයාචනය කරයි

යුක්‍රේන ගැටලුව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ  විවෘත රැස්වීමක් ඊයේ(12) එහි නිව්යෝර්ක් මූලස්ථානයේදී පැවැත්විණ. යුක්‍රේන ගැටලුව දැනට තීරණාත්මක සාකච්ඡා අවධියක…

චීනය සහ අප්‍රිකානු සංගමය උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට සුදුසුම කාලය මෙයයි-චීනය

චීනය සහ අප්‍රිකානු සංගමය උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ උපායමාර්ගික සහයෝගීතාව ගැඹුරු කිරීමට සුදුසු කාලය මෙය බව චීන…

සිය ආත්මාර්ථකාමී ප්‍රතිලාභ නතු කර ගැනීමේදී ඇමරිකාව වෙනත් රටවල් නිදහසට කරුණක් ලෙස භාවිත නොකළ යුතුයි–චීනය

ඇමරිකාව සිය ආත්මාර්ථකාමී ප්‍රතිලාභ නතු කර ගැනීමට උත්සාහ කිරීමේදී වෙනත් රටවල් නිදහසට කරුණක් ලෙස භාවිත නොකළ යුතු යැයි චීන විදේශ…

කැනඩාවේ අගමැති Mark Carney මහතා චීනයේ සංචාරයකට සැරසේ

චීන අගමැති ලී ච්‍යං මහතාගේ ඇරයුමකට අනුව කැනඩාවේ අගමැති Mark Carney මහතා එළඹෙන 14වනදා සිට 17වනදා දක්වා චීනයේ නිල සංචාරයක්…

චීන ජනාධිපතිවරයාගේ 2026 නව වසරේ සුබ පැතුම් පණිවුඩය

2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීනජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහයසහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම්පණිවුඩය නිකුත් කරයි. ගෙවී යන 2025 වසර, චීනයේ “14 වන පස් අවුරුදු” සමයේ අවසාන වසරයි. ගතවූ වසර 5 තුළ, අපි අපරිමිත ධෛර්යෙන් ඉදිරියටපිය නගාතිබේ. විවිධ දුෂ්කරතා හා අභියෝග ජය ගනිමින්අපේක්ෂිත ඉලක්ක සම්පූර්ණ කර ගත් අපි, චීනමාදිලියේ නවීකරණ නව මඟ දිගේඅධිෂ්ඨානශීලීව ගමන් කළෙමු. චීන ආර්ථිකයේසමස්ත ප්‍රමාණය නොකඩවාම නව ඉහළමට්ටමකට පිවිස ඇති අතර, 2025 වසරේ එමඅගය චීන යුවාන් ට්‍රිලියන 140කට ළඟා වනුඇතැයි අපේක්ෂා කෙරේ. 2025 වසරේ අමතකකළ නොහැකි සංධිස්ථානයන් සිහිපත් කළහැක්කේ මෙසේය. ජපාන ආක්‍රමණයට එරෙහිචීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධීයුද්ධය ජය ගැනීමේ 80 වන සංවත්සරයවෙනුවෙන් අනුස්මරණ උත්සවය පැවැත්වීම, තායිවාන ප්‍රදේශය යළි අපගේ ස්වෛරීභාවයටඑක්වීමේ දිනය ස්ථාපිත කිරීම ඊට ඇතුළත්ය. එවැනි ගාම්භීර අවස්ථාවලදී ජයග්‍රහණ සිහිකරමින් ඒවා ඉතිහාසයේ අමරණීයව සටහන්විය. ඉතිහාසය මතකයේ තබා ගනිමින් විරුවන්අනුස්මරණයට චීන ජාතිකයන් දිරිගැන්විණ. සාමයට අගය කර පැහැබර අනාගතයක්නිර්මාණ කරමින් චීන ජාතියේ දැවැන්තපුනර්ජීවනය උදෙසා ප්‍රබල ජවයක් බලගැන්වීම දඉන් අපේක්ෂා කෙරේ. ‘ගෝලීය මුලපිරුම් තුන’ට පසුව, මම ගෝලීයපාලන මුලපිරුම ඉදිරිපත් කළෙමි. ඉන් වඩාත්යුක්ති සහගත ගෝලීය පාලන පද්ධතියක්ගොඩනැංවීම තහවුරු කිරීම අපේක්ෂාවයි. කැළඹිලි සහගත වත්මන් ලෝකයේ ඇතැම්ප්‍රදේශ තවමත් ගැටුම්කාරී තත්ත්වයක පවතී. ඉතිහාසයේ නිවැරදි දිශානතිය ඔස්සේ ගමන්කරන චීනය, විවිධ රටවල් සමග එක්ව ලෝකයේසාමකාමී සංවර්ධනය, පොදු ඉරණමක් සහිතමානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීමටසූදානමින් සිටී.  2026 වසරෙ ’15 වන පස්අවුරුදු’සැළැස්මේආරම්භක වසරයි. ඉහළ ගුණාත්මකභාවයෙන්යුත් සංවර්ධනය, පූර්ණ ප්‍රතිසංස්කරණ හාවිවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සමස්තජනතාවට පොදු සෞභාග්‍යය උදා කර දිය යුතුඅතර, චීන විශ්මය සඳහා නව පරිච්ඡේදයක්රචනා කළ යුතු ය.

ජපානයේ Nagasaki පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පීඩාවට පත් කණ්ඩායම්වලින් ජපාන රජයට විරෝධය

ජපානයේ Nagasaki නගරයට එල්ල වූ පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන් නියෝජනය කරන කණ්ඩායම් හතරක්, ජපානයේ න්‍යෂ්ටික අවි ළඟ තබා…

චීන ව්‍යවස්ථාදායක සැසිවාරයේදී නීති සම්පාදකයින් ඉදිරියේ 2026 වසරේ ක්‍රියා සැලැස්ම සහ 2025 වසරේ වාර්තා සමාලෝචනය කරයි

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරුන්ගේ කවුන්සලය ඊයේ(24) ව්‍යවස්ථාදායක සැසිවාරය අතරතුර රැස්වීමක් කැඳවා වාර්තා සාකච්ඡා කළේය. එම කමිටුවේ සභාපති …

ඇමරිකාවේ ආනයනික ඩ්‍රෝන යානා තහනමට චීනයේ දැඩි විරෝධය

විදේශයන්හී නිශ්පාදිත ඩ්‍රෝන යානා සහ උපාංග “ආවරණිත ලැයිස්තුවට”ඇතුළත් කිරීමට ඇමරිකානු ෆෙඩරල් සංනිවේදන කොමිසම ගත් වැරදි සහගත තීරණය අහෝසි කරන ලෙසට…

චීනයේ Bohai මුහුදෙන් සංචිතය ටොන් මිලියන 100 ඉක්මවූ තවත් තෙල් නිධියක් සොයා ගැනේ

ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත Qinhuangdao 29-6 තෙල් නිධිය චීනයේ Bohai මුහුදෙන් සොයාගෙන ඇත. චීන ජාතික අක්වෙරළ තෙල් සංස්ථාව…