Lak News24

administrator

ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ප්‍රතිචාර

අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ඊයේ (15) කිසිඳු දුරකතන සංවාදයක් සිදු නොවූ බව ඉන්දීය විදේශ…

2024 වසරට සාපේක්ෂව 2025 වසරේ තෙවන කාර්තුවේ චීනයට පැමිණි විදේශිකයන් සංඛ්‍යාව ඉහළට

2025 වසරේ තුන්වන කාර්තුව තුළ චීනයේ ආගමන කළමනාකරණය පිළිබඳ ප්‍රධාන දත්ත නිකුත් කිරීමට චීන ජාතික ආගමන පරිපාලනය විසින් (16) පියවර…

රුසියානු තෙල් මිලදී නොගන්නා ලෙසට ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඉන්දීයාවේ එකඟත්වය

රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි එකඟ වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. යුක්‍රේනයේ යුද්ධය අවසන් කිරීමේ…

වසර දෙක­කට පසු ගාසා තීරයේ වෙළෙඳ කට­යුතු ඇරැ­ඹෙයි

සටන් විරා­මය ඇරැ­ඹී­මෙන් පසු ගාසා තීරයේ කඩ සාප්පු සහ වෙළෙ­ඳ­පොළ යළි විවෘත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුද ගැටුම්…

හම්බ­න්තොට නව තෙල් පිරි­ප­හ­දුව කඩි­න­මින් ආරම්භ කර­නවා

රටේ ආර්ථි­ක­යට දැවැන්ත ශක්ති­යක් එක් කර­මින් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 3. 7ක ආයෝ­ජ­න­යක් යටතේ ක්‍රියා­ත්මක කිරී­මට යෝජිත හම්බ­න්තොට නව තෙල් පිරි­ප­හ­දුව…

සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට වැඩසටහන් රැසක්

ඉදිරි සංචාරක සමය ඉලක්ක කර ගනිමින් සංචාරකයන්ගේ පහසුකම් නැංවීමට රජය වැඩසටහන් රැසක් සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.…

දකුණු අප්‍රිකාවට එරෙහිව පාකිස්තානයට පහසු ජයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 93ක පහසු ජයක් ලැබීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (15)…

138 වන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ

138 වන කැන්ටන් වෙළඳ ප්‍රදර්ශනය (15) චීනයේ Guangzhou නගරයේ ආරම්භ විය. මේ වන විට මෙවර ප්‍රදර්ශනය රටවල් සහ කලාප 218…

ඉන්දියාවේ විදුලි වාහන හා බැටරි සහනාධාර සම්බන්ධයෙන් චීනයෙන් ඉන්දියාවට එරෙහිව ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි 

ඉන්දියාවේ විදුලි වාහන හා බැටරි සහනාධාර සම්බන්ධයෙන් චීනය ඉන්දියාවට එරෙහිව ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි කරයි. (15) චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක්…

චීන අධ්‍යයනය පිළිබඳ 2 වන ලෝක සම්මේලනය පැවැත්වෙයි

චීන අධ්‍යයනය පිළිබඳ 2 වන ලෝක සම්මේලනය පැවැත්වෙයි. (14) චීනයේ ෂංහයි නගරයේ පැවති එම සම්මේලනය සඳහා චීන කොයිමුනිස්ට් පක්ෂ මධ්‍යම…