Lak News24

administrator

චීන-ආසියාන් සහයෝගිතා ගැඹුරු කිරීම සඳහා චීනය සූදානම්

චීන-ආසියාන් ප්‍රදර්ශනය යන වේදිකාවේ කාර්යභාරය මනාව ඉටු කිරීම සඳහා ආසියාන් සංගම් රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටී. චීන…

චීනය සහ ස්විට්සර්ලන්තය නිදහස් වෙළඳ ගිවිසුම ප්‍රවර්ධනය කිරීමේ සාකච්ඡා අරඹයි

චීනය සහ ස්විට්සර්ලන්තය ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීම සඳහා වන සාකච්ඡා නිල වශයෙන් ආරම්භ කරයි. චීන වාණිජ අමාත්‍ය Wang…

ශ්‍රී ලංකා නව රජය සමඟ එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්ත පළ කරයි

අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වීම පිළිබඳව චීනය හෘදයාංගම සුබ පැතුම් පළ කරයි. චීන…

ඇමරිකානු-බ්‍රිතාන්‍ය-ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාව යනු සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික අවි ව්‍යාප්තියක් බව චීනය පවසයි

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ 68 වැනි මහා සමුළුව ඔස්ට්‍රියාවේ වියානා නුවර දී පැවැත්වේ. ඇමරිකානු-බ්‍රිතාන්‍ය-ඔස්ට්‍රේලියානු න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාව පිළිබඳ ගැටළුව, චීනයේ…

7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ජාතික මණ්ඩපයට ඉහළ සහභාගීත්වයක්

7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට අනුබද්ධ ජාතික මණ්ඩපය සඳහා රටවල් හා ජාත්‍යන්තර සංවිධාන 70කට වැඩි සංඛ්‍යාවක්  සිය සහභාගීත්වය තහවුරු…

චීන මාධ්‍ය සමූහයේ 2024 මැද සරත් උත්සව සංස්කෘතික හා කලා ප්‍රසංගය දෙස් විදෙස් ප්‍රේක්ෂකයින්ගේ ඉහළ ආකර්ෂණයට

චීන මාධ්‍ය සමූහයේ 2024 මැද සරත් උත්සව සංස්කෘතික හා කලා ප්‍රසංගය දෙස් විදෙස් ප්‍රේක්ෂකයින්ගේ ඉහළ ආකර්ෂණයට ලක්වෙයි. (17) විකාශය කෙරුණු…

චීන-බ්‍රිතාන්‍ය ආර්ථික හා මූල්‍ය සංවාදය යළි ඇරඹීම සඳහා දෙපාර්ශ්වය සූදානම්

චීන-බ්‍රිතාන්‍ය ආර්ථික හා මූල්‍ය සංවාදය යළි ආරම්භ කිරීම පිළිබඳව දෙරට අතර සාකච්ඡා ඇ‍රඹේ. එම සංවාදය පිළිබඳ චීන පාර්ශ්වයේ ප්‍රධානී සහ…

පලස්තීන ප්‍රදේශ නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම වහාම නතර කරන ලෙස චීනයේ ඉල්ලීමක්

ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීම්වලට අවනත වෙමින් පලස්තීන භූමි ප්‍රදේශ නීති විරෝධී ලෙස අත්පත් කර ගැනීම වහාම නතර කරන ලෙස චීනය ඊශ්‍රායලයෙන්…

ඓතිහාසික ‘සැප්තැම්බර් 18’ චීනය අභිමානයෙන් සමරයි

චිනයේ ඓතිහාසික ‘සැප්තැම්බර් 18’ සිදුවීමේ 93 වැනි සංවත්සරය සැමරේ.   ජපාන ආක්‍රමණිකයන්ට එරෙහිව චීන ස්වදේශිකයන් වසර 14 ක් පුරා නිරත…

යුක්‍රේන අර්බුදය වර්ධනය කිරීමට දායක නොවන ලෙසට චීනයෙන් ඇමරිකාවට ඉල්ලීමක්

යුක්‍රේන අර්බුදයේ දී ජාත්‍යන්තර සාමූහිකත්වය අවතක්සේරු කිරීම, බෙදීම් ඇති කිරීම, සතුරකම් ඇති කිරීම මෙන්ම ගැටුම් අවුළුවාලීමෙන් වළකින ලෙස චීනය ඇමරිකාවෙන්…