Skip to content
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
x
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
Lak News24
Home
-
Lak News24
Lak News24
administrator
විදේශීය
Lak News24
November 27, 2024
2024 ගෝලීය පැන්ඩා හවුල්කාර සම්මේලනය චීනයේ දී ඇරඹේ
2024 ගෝලීය පැන්ඩා හවුල්කාර සම්මේලනය ඇරඹේ. ‘ මානවයා හා සොබාදහම අතර සුසංයෝගාත්මක සහජීවනය’යන තේමාව යටතේ එම සම්මේලනය ඊයේ (26) චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේ දී ඇරඹිණ.…
විදේශීය
Lak News24
November 27, 2024
තායිවාන ප්රශ්නය චීන-ඇමරිකා සම්බන්ධතා තුළ අභිබවා නොයා යුතු පළමු අවදානම් මට්ටම බව චීනය අවධාරණය කරයි
තායිවාන ප්රශ්නය චීන-ඇමරිකා සම්බන්ධතා තුළ අභිබවා නොයා යුතු පළමු අවදානම් මට්ටම බව චීනය අවධාරණය කරයි. චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කාර්යාලයේ අද (27) පැවැත්වූ නිත්‍ය…
විදේශීය
Lak News24
November 26, 2024
මැද පෙරදිග තත්වය පිළිබඳව ජී7 විදේශ ඇමතිවරුන්ගේ සමුළුවේදී විශේෂ අවධානයක්
ජී7 විදේශ ඇමතිවරුන්ගේ සමුළුව මැද පෙරදිග තත්වය පිළිබඳව අවධානය යොමු කරයි. ජී7 කණ්ඩායමේ විදේශ ඇමතිවරුන්ගේ සමුළුව ඊයේ(25) ඉතාලියේදී ආරම්භ විය.…
විදේශීය
Lak News24
November 26, 2024
දෙවන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රදර්ශනය ඇරඹේ
දෙවන චීන ජාත්‍යන්තර සැපයුම් දාම ප්‍රදර්ශනය අද (26) බෙයිජිං හිදී ආරම්භ විය. ප්‍රදර්ශනය සඳහා සමාගම් සහ ආයතන 620 ක් සහභාගී…
විදේශීය
Lak News24
November 26, 2024
ගෝලීය කාර්මික සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය සහතික කිරීමට චීනය සූදානම් බව චීන අගමැති කියයි
චීනය ගෝලීය කාර්මික සැපයුම්දාමයන් හි ස්ථාවරත්වය තහවුරු කිරීමට අඛණ්ඩ ව දායක වන බව චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා පවසයි. හෙතෙම…
විදේශීය
Lak News24
November 25, 2024
ජෝ බයිඩන් රජය යුක්රේන අර්බුදය තවදුරටත් උග්‍ර කරවීමට උත්සාහ දරන බවට රුසියාවෙන් ප්‍රකාශයක්
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ රජය යුක්රේන අර්බුදය තවදුරටත් උග්‍ර කරවීමට උත්සාහ කරමින් සිටින බව රුසියාව පවසයි. රුසියානු ජනාධිපතිවරයාගේ ප්රවෘත්ති ලේකම්…
විදේශීය
Lak News24
November 25, 2024
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ චීන සමුළුව පැවැත්වෙයි
දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමු සම්මුතියේ පාර්ශවකරුවන්ගේ 29 වැනි සම්මන්ත්‍රණය හා සම්බන්ධ චීනයේ දේශගුණික සමුළුව පැවැත්විණ. සමුළුවේ තේමාව වන්නේ…
විදේශීය
Lak News24
November 25, 2024
වඩාත් සමීප සහයෝගීතාවක් පවත්වා ගැනීමට චීන-පෘතුගාල එකඟතාවක්
චීනය හා පෘතුගාලය වඩාත් සමීප සහයෝගීතාවක් පවත්වා ගැනීමට එකඟතාව පළ කරයි. ඉකුත් 21වැනි දා සිට 23වැනි දා දක්වා චීන ජාතික…
දේශීය
Lak News24
November 25, 2024
ඩොලර් මිලියන 333ක IMF තෙවැනි ණය වාරිකය දෙසැම්බරයේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ වූ එක්සත් ජනපද ඩොලර් බිලියන 03ක විස්තීර්ණ ණය පහසුකමේ තුන්වැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 333ක…
විශේෂාංග
Lak News24
November 25, 2024
ලොව බලවතුන්ගේ සාමකාමී ප්‍රතිඥාව නව ලෝකයකට පහන් එළියක්
ලොව ආර්ථික බලවතුන් දෙදෙනාගේ හමුව පසුගිය සතිය තුළ දේශපාලන වේදිකාවේ උණුසුම් ලෙස සංවාදයට යොමුව තිබේ. වසරකට පසුව චීන ජනාධිපති ෂී…
1
...
116
117
118
119
120
...
153