Lak News24

administrator

චීන-වියට්නාම දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කෙරේ

චීන-වියට්නාම දුම්රිය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කඩිනම් කිරීමට චීනය අපේක්ෂා කරයි. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ(19) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව…

ඇමරිකාව අතිරේක රේගු බදු පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ රේගුලාසිවලට පටහැනියි-චීනය

ඇමරිකාව අතිරේක රේගු බදු පැනවීම, ‍ලෝක වෙළඳ සංවිධානයේ රෙගුලාසිවලට දැඩි ලෙස පටහැනි බව චීනය පවසයි. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ අද(20) පැවති…

Nutella රසයේ නිර්මාතෘ දිවිගමනට සමුදෙයි

නූටෙල්ලා “Nutella” නම කියූ පමණින් ලොව පුරා පුංචි දරුවන්ගේ මෙන්ම වැඩිහිටයන්ගේ රස නහර පිනා නොගියොතින් එය බොරුවකි. නූටෙල්ලා චොකලට් වලින් සාදා…

“Ne Zha 2” ලොව පුරා වැඩිම ආදායමක් ඉපැයූ සජීවීකරණ චිත්‍රපටය ලෙස ඓතිහාසික වාර්තාවක්

චීන සජීවීකරණ “Ne Zha 2” චිත්‍රපටය ඩිස්නි සමාගමේ චිත්‍රපටයක් වන “Inside Out 2” අභිබවා ලොව පුරා වැඩිම ආදායමක් උපයාගත් සජීවීකරණ…

රජයේ දිරිගැන්වීම් මැද අඛණ්ඩව වර්ධනය වන චීන පෞද්ගලික ව්‍යවසායන්

17 වැනිදා බෙයිජිං හිදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පෞද්ගලික ව්‍යවසායක නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වීය. චීනයේ උත්තරීතර නායකයා වශයෙන්…

ආරක්ෂණවාදයට අනාගතයක් නොමැති බව චීනය පවසයි

ඇමරිකානු ජනාධිපති Donald Trump මහතා ප්‍රකාශ කළේ, ලබන අප්‍රේල් මාසයේ සිට විදේශීය මෝටර් රථ ආනයනයේදී අමතර තීරුබදු පනවන බවයි. මේ පිළිබඳ චීන…

කැනඩාවේ ටොරොන්ටෝහී දී ගුවන් යානයක් පෙරළෙයි

කැනඩාවේ, ටොරොන්ටෝ පියර්සන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබෑම සඳහා පැමිණි ගුවන් යානයක් අනතුරට ලක්ව තිබේ. අදාළ ගුවන් යානය ගොඩබෑමට යාමේදී හිම කුණාටුවකට…

නව රජයේ ප්‍රථම අයවැය පාර්ලිමේන්තුවට

නව රජයේ ප්‍රථම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. මුදල් අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන…

චීන විදේශ ඇමති සහ යුරෝපා සංගම් නියෝජිතවරියක් අතර හමුවක්

චීනය හා යුරෝපා සංගමය අන්‍යෝන්‍ය ගරුත්වයෙන්  සහ විශ්වාසයෙන් යුතුව දිගුකාලීන හා ස්ථාවර උපායමාර්ගික හවුල්කරුවන් ලෙස අඛණ්ඩව ක්‍රියා කළ යුතු බව චීන විදේශ ඇමති…

අයිස් හා හිම ආර්ථිකයේ සංවර්ධනය පුළුල් කිරීමට චීනයේ අවධානය

අයිස් සහ හිම ආර්ථිකයේ ජීව ශක්තිය උත්තේජනය කළ යුතු බවත්, සේවා පරිභෝජනයේ නව උද්දීපනයන් සහ නව ආර්ථික වර්ධන ලක්ෂ්‍යයන් නිර්මාණය කළ…