චීනයේ ජාතික දින නිවාඩු සමයේ රට පුරා ගමනාගමනය සාමකාමීයි

චීනයේ ජාතික දින නිවාඩු සමයේ රට පුරා ගමනාගමනය සාමකාමීයි

චීනයේ ජාතික දිනය සඳහා වෙන් වූ ගෙනුණු දින 7ක නිවාඩු කාලය තුළ චීනයේ ගමනාගමනය සමස්ත වශයෙන් විධිමත් තත්ත්වයක පවතී. දීර්ඝ හෝ පුළුල් රථවාහන තදබදයක් ඇති නොවූ අතර, ප්‍රධාන මාර්ග අනතුරු කිසිවක් වාර්තා වී නොමැති බව චීන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ රථවාහන කළමනාකරණ කාර්යාංශය අනාවරණය කළේය.

මේ අතර, ජාතික දින නිවාඩු සමය තුළ චීනයේ දුම්රිය සේවාවෙන් ප්‍රවාහනය කර ඇති පුද්ගලයින්ගේ ගමන් වාර සංඛ්‍යාව බිලියන 1.52කට අධික වන බව වාර්තා විය. දුම්රිය සේවා ක්ෂේත්‍රයේ බොහෝ දර්ශක වාර්තාගත ඉහළ අගයන්ට ද ළඟා වීම විශේෂත්වයකි.

චීනයේ අධිවේගී දුම්රිය ජාලය කිලෝමීටර් 1100කට වැඩියෙන් ක්‍රියාත්මක කෙරිණ. මෙම ජාතික දින නිවාඩු කාලය තුළ, නව මාර්ග ඔස්සේ සංචාරකයින්ට පහසුකම් සැලසූ අතර, නිවාඩු සමයේ පරිභෝජනය ද ඉහළ ගොස් ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *