“චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවයේදී චීන ජනපතිගෙන් වැදගත් දේශනයක්” යන තනි වෙළුම් සංස්කරණය  ප්‍රකාශයට පත් කෙරේ

“චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවයේදී චීන ජනපතිගෙන් වැදගත් දේශනයක්” යන තනි වෙළුම් සංස්කරණය  ප්‍රකාශයට පත් කෙරේ

 “චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවයේදී චීන ජනපතිගෙන් වැදගත් දේශනයක්”නමැති  තනි වෙළුම් සංස්කරණය ප්‍රකාශයට පත් කර බෙදා හැරේ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත කිරීමේ 105වැනි සංවත්සර සැමරුම් උත්සවයේදී සිදු කළ දේශනයට අනුව සකස් කරන ලද එම තනි වෙළුම් සංස්කරණය අද (3) චීන මහජන ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කර රට පුරා බෙදා හැර ඇත.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *