මැදපෙරදිග ඇතුළු උණුසුම් ගැටලු හටගත් කලාප වෙත විශේෂ නියෝජිතයින් යැවීමට චීනය සූදානමින්

මැදපෙරදිග ඇතුළු උණුසුම් ගැටලු හටගත් කලාප වෙත විශේෂ නියෝජිතයින් යැවීමට චීනය සූදානමින්

මැදපෙරදිග, ගල්ෆ් කලාපය, රතු මුහුද සහ අප්‍රිකානු මහද්වීපයේ නැගෙනහිර කෙළවරේ පිහිටි කලාපය යන ප්‍රදේශවල වත්මන් තත්ත්වය කෙරෙහි චීනය දැඩි අවධානයක් යොමු කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Guo Jiakun මහතා ප්‍රකාශ කරයි. 

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද(27) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යළිත් හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමට ඉඩ ඇති බවට වන වාර්තා සම්බන්ධයෙන් වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *