නිල සංචාරයක් සඳහා චීනයට පැමිණ සිටින මියන්මාර ජනාධිපති Min Aung Hlaing මහතා වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වේ.
චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන් එම පිළිගැනීමේ උත්සවය අද(16) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී පැවැත්විණ.