Skip to content
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
x
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
මුල් පිටුව
උණුසුම් පුවත්
දේශීය
විදේශීය
විශේෂාංග
කලා
ක්‍රීඩා
අමතන්න
විදේශීය
Home
-
විදේශීය
විදේශීය
Lak News24
January 15, 2026
චීන-යුරෝපා සංගම් විදුලි මෝටර් රථ නඩුව නිසි ලෙස විසඳීම වැදගත් බව චීනය පවසයි
අන්‍යෝන්‍ය ගෞරවය සහ ලෝක වෙළඳ සංවිධානයේ නීති රාමුව තුළ චීනය සහ යුරෝපා සංගමය අතර විදුලි වාහන නඩුව නිසි ලෙස විසඳීම…
විදේශීය
Lak News24
January 14, 2026
චීන මාධ්‍ය සමූහයේ 4K/8K අධිපැහැදිලි විකාශන ට්‍රක් රථය සීත සෘතු ඔලිම්පික් උළෙල පැවැත්වෙන ඉතාලියේ Milan නගරයට
චීන මාධ්‍ය සමූහයේ අධිපැහැදිලි විකාශන ට්‍රක් රථය ඇතුළු උපකරණ රැගත් රථ කණ්ඩායම ඊයේ (13) ඉතාලියේ Milan නගරයේ San Siro ක්‍රීඩංගණයට…
විදේශීය
Lak News24
January 14, 2026
ඇමරිකාවෙන් සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන සූර්ය-ශ්‍රේණියේ පොලිසිලිකන් සඳහා අඛණ්ඩව වසර පහක ආරක්ෂණ විරෝධී බදු අය කෙරේ
2025 ජනවාරි 10 වනදා, චීනයේ සූර්ය-ශ්‍රේණියේ පොලිසිලිකන් කර්මාන්තයේ ඉල්ලීමට අනුව, 2025 ජනවාරි 14 වනදා සිට ඇමරිකාවෙන් සහ දකුණු කොරියාවෙන් ආනයනය…
විදේශීය
Lak News24
January 13, 2026
දූෂණ විරෝධී අරගලය වඩාත් පැහැදිලිව හා ස්ථිරව ඉදිරියට මෙහෙයවිය යුතු බව චීන ජනපති පවසයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ කොමිසමේ පස්වැනි පූර්ණ සැසිවාරය පැවැත්වේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්,…
විදේශීය
Lak News24
January 13, 2026
විදුලි මෝටර් රථ සම්බන්ධයෙන් චීනය හා යුරෝපා සංගමය අතර එකඟතාවක්
යුරෝපා සංගමයට මගී විදුලි මෝටර් රථ අපනයනය කරන චීන සමාගම් සඳහා මිළ ගණන් පිළිබඳ පොදු මාර්ගෝපදේශ සැපයීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් චීනය…
විදේශීය
Lak News24
January 13, 2026
යුක්‍රේන අර්බුදය විසඳීමට සාමය, සංවාදය හා සමගිය සඳහා එක්වන ලෙස චීනය අඛණ්ඩව ආයාචනය කරයි
යුක්‍රේන ගැටලුව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විවෘත රැස්වීමක් ඊයේ(12) එහි නිව්යෝර්ක් මූලස්ථානයේදී පැවැත්විණ. යුක්‍රේන ගැටලුව දැනට තීරණාත්මක සාකච්ඡා අවධියක…
විදේශීය
Lak News24
January 13, 2026
චීනය සහ අප්‍රිකානු සංගමය උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගීතාව වැඩි දියුණු කිරීමට සුදුසුම කාලය මෙයයි-චීනය
චීනය සහ අප්‍රිකානු සංගමය උපායමාර්ගික අන්‍යෝන්‍ය විශ්වාසය වැඩි දියුණු කිරීමට සහ උපායමාර්ගික සහයෝගීතාව ගැඹුරු කිරීමට සුදුසු කාලය මෙය බව චීන…
විදේශීය
Lak News24
January 12, 2026
සිය ආත්මාර්ථකාමී ප්‍රතිලාභ නතු කර ගැනීමේදී ඇමරිකාව වෙනත් රටවල් නිදහසට කරුණක් ලෙස භාවිත නොකළ යුතුයි–චීනය
ඇමරිකාව සිය ආත්මාර්ථකාමී ප්‍රතිලාභ නතු කර ගැනීමට උත්සාහ කිරීමේදී වෙනත් රටවල් නිදහසට කරුණක් ලෙස භාවිත නොකළ යුතු යැයි චීන විදේශ…
විදේශීය
Lak News24
January 12, 2026
කැනඩාවේ අගමැති Mark Carney මහතා චීනයේ සංචාරයකට සැරසේ
චීන අගමැති ලී ච්‍යං මහතාගේ ඇරයුමකට අනුව කැනඩාවේ අගමැති Mark Carney මහතා එළඹෙන 14වනදා සිට 17වනදා දක්වා චීනයේ නිල සංචාරයක්…
විදේශීය
Lak News24
December 31, 2025
චීන ජනාධිපතිවරයාගේ 2026 නව වසරේ සුබ පැතුම් පණිවුඩය
2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීනජනාධිපති ෂී ජින් පිං මහතා චීන මාධ්‍ය සමූහයසහ අන්තර්ජාලය ඔස්සේ නව වසරේ සුබ පැතුම්පණිවුඩය නිකුත් කරයි. ගෙවී යන 2025 වසර, චීනයේ “14 වන පස් අවුරුදු” සමයේ අවසාන වසරයි. ගතවූ වසර 5 තුළ, අපි අපරිමිත ධෛර්යෙන් ඉදිරියටපිය නගාතිබේ. විවිධ දුෂ්කරතා හා අභියෝග ජය ගනිමින්අපේක්ෂිත ඉලක්ක සම්පූර්ණ කර ගත් අපි, චීනමාදිලියේ නවීකරණ නව මඟ දිගේඅධිෂ්ඨානශීලීව ගමන් කළෙමු. චීන ආර්ථිකයේසමස්ත ප්‍රමාණය නොකඩවාම නව ඉහළමට්ටමකට පිවිස ඇති අතර, 2025 වසරේ එමඅගය චීන යුවාන් ට්‍රිලියන 140කට ළඟා වනුඇතැයි අපේක්ෂා කෙරේ. 2025 වසරේ අමතකකළ නොහැකි සංධිස්ථානයන් සිහිපත් කළහැක්කේ මෙසේය. ජපාන ආක්‍රමණයට එරෙහිචීන මහජන යුද්ධය සහ ලෝක ෆැසිස්ට් විරෝධීයුද්ධය ජය ගැනීමේ 80 වන සංවත්සරයවෙනුවෙන් අනුස්මරණ උත්සවය පැවැත්වීම, තායිවාන ප්‍රදේශය යළි අපගේ ස්වෛරීභාවයටඑක්වීමේ දිනය ස්ථාපිත කිරීම ඊට ඇතුළත්ය. එවැනි ගාම්භීර අවස්ථාවලදී ජයග්‍රහණ සිහිකරමින් ඒවා ඉතිහාසයේ අමරණීයව සටහන්විය. ඉතිහාසය මතකයේ තබා ගනිමින් විරුවන්අනුස්මරණයට චීන ජාතිකයන් දිරිගැන්විණ. සාමයට අගය කර පැහැබර අනාගතයක්නිර්මාණ කරමින් චීන ජාතියේ දැවැන්තපුනර්ජීවනය උදෙසා ප්‍රබල ජවයක් බලගැන්වීම දඉන් අපේක්ෂා කෙරේ. ‘ගෝලීය මුලපිරුම් තුන’ට පසුව, මම ගෝලීයපාලන මුලපිරුම ඉදිරිපත් කළෙමි. ඉන් වඩාත්යුක්ති සහගත ගෝලීය පාලන පද්ධතියක්ගොඩනැංවීම තහවුරු කිරීම අපේක්ෂාවයි. කැළඹිලි සහගත වත්මන් ලෝකයේ ඇතැම්ප්‍රදේශ තවමත් ගැටුම්කාරී තත්ත්වයක පවතී. ඉතිහාසයේ නිවැරදි දිශානතිය ඔස්සේ ගමන්කරන චීනය, විවිධ රටවල් සමග එක්ව ලෝකයේසාමකාමී සංවර්ධනය, පොදු ඉරණමක් සහිතමානව ප්‍රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීමටසූදානමින් සිටී. 2026 වසරෙ ’15 වන පස්අවුරුදු’සැළැස්මේආරම්භක වසරයි. ඉහළ ගුණාත්මකභාවයෙන්යුත් සංවර්ධනය, පූර්ණ ප්‍රතිසංස්කරණ හාවිවෘතභාවය තවදුරටත් පුළුල් කරමින් සමස්තජනතාවට පොදු සෞභාග්‍යය උදා කර දිය යුතුඅතර, චීන විශ්මය සඳහා නව පරිච්ඡේදයක්රචනා කළ යුතු ය.
1
...
7
8
9
10
11
...
90