චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන මධ්‍යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිය ආරම්භ වෙයි. අද(26) සිට 29 වන දා දක්වා මෙම සැසිය චීනයේ බෙයිජිං නගරයේදී පැවැත්වේ.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශය, මධ්‍යම කාරක සභාව වෙත අදාළ කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින්, චීන කොමියුනිස්ට් පක්ෂය තුළ පුළුල් හා දැඩි පාලනයක් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අදාළ ප්‍රධාන කරුණු රැසක් අධ්‍යයනය කිරීම මෙවර පූර්ණ සැසියේ ප්‍රධාන න්‍යාය පත්‍රයට අයත් වෙයි.
