2026 වසර ආරම්භයේ සිට ඊයේ(29) දිනය දක්වා කාලය තුළ, චීනයේ ශීඝ්‍රගාමී බෙදාහැරීමේ පරිමාව පාර්සල් බිලියන 150 ඉක්මවා ඇතැයි වාර්තා වෙයි. මෙම අගය දක්වා ළඟා වී ඇත්තේ 2025 වසර හා සැසඳීමේදී දින 12ට ප්‍රථම බව චීන රාජ්‍ය තැපැල් කාර්යාංශය අද(30) නිකුත් කළ නිල දත්ත වාර්තාවන්හි දැක්වෙයි.
- September 30, 2026
0
17
Less than a minute
You can share this post!
administrator
