වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීමට අදාළ චීන අදහස් සමඟින් ධවල පත්‍රිකාවක් නිකුත් කෙරේ

වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීමට අදාළ චීන අදහස් සමඟින් ධවල පත්‍රිකාවක් නිකුත් කෙරේ

“වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීම: චීනයේ සංකල්ප,මුලපිරීම් සහ ක්‍රියාමාර්ග” යන මැයෙන් යුත් ධවල පත්‍රිකාවක් නිකුත් කෙරේ. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ මූලිකත්වයෙන් අද (17) පෙරවරුවේ මෙය සිදු කෙරිණ.

චීන ජනපති ෂී ජින් පිං මහතාගේ සංකල්පයක් වන ගෝලීය පාලන මුලපිරුම්හි විද්‍යාත්මක අර්ථය,සමකාලීන වටිනාකම සහ ගෝලීය වැදගත්කම පිළිබඳව මෙම ධවල පත්‍රිකාව ක්‍රමානුකූල පැහැදිලි කිරීමක් සිදු කර ඇත. එමෙන්ම ගෝලීය පාලන පද්ධතියේ ප්‍රතිසංස්කරණ හා ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා සහභාගී වීමටත් නායකත්වය දීමටත් චීනය ගත් ක්‍රියාමාර්ග සහ ඒවායේ ජයග්‍රහණ ද ධවල පත්‍රිකාව පුළුල් ලෙස හඳුන්වා දෙයි. තවද, ගෝලීය පාලන මුලපිරුම ඒකාබද්ධව ක්‍රියාත්මක කර වඩාත් සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩනැගීමට එක් වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ද ධවල පත්‍රිකාව ඉල්ලා සිටී.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *