චීනයේ සංවර්ධනය කළ විශාල ධාරිතාවකින් යුත් විදුලි යන්ත්‍රෝපකරණ සාර්ථකව භාවිතයට

චීනයේ සංවර්ධනය කළ විශාල ධාරිතාවකින් යුත් විදුලි යන්ත්‍රෝපකරණ සාර්ථකව භාවිතයට

චීනයේ සංවර්ධනය කරන ලද මෙගාවොට් 105ක ධාරිතාවකින් යුත් ද්වි ධ්‍රැවීය අධිවේගී සමමුහුර්ත මෝටරය, එනම් ‘Chulong 105’, චීනයේ Shandong පළාතේ Feicheng නගරයේ දී සාර්ථකව භාවිතයට ගෙන තිබේ. මෙය, ලොව තනි ඒකක ධාරිතාවයකින් යුත් විශාලතම විදුලි මෝටරයයි. එහි තාක්ෂණික හැකියාව ජාත්‍යන්තරය තුළ වඩාත් කැපී පෙනේ.

නව්‍යකරණයෙන් යුත් විදුලිබල පද්ධති ගොඩනැංවීම, කාබන් විමෝචනය අවම කිරීමට අදාළ ඉලක්ක සපුරාලීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධකයක් වන බැවින්, මෑත වසරවලදී චීනයේ බලශක්ති ගබඩා කිරීමට අදාළ සංවර්ධන කටයුතු කඩිනම් කර ඇති බව ද අදාළ චීන සංගම් දැනුවත් කර තිබේ.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *