චීනයෙන් තවත් චන්ද්‍රිකා දෙකක් අභ්‍යවකාශයට

චීනයෙන් තවත් චන්ද්‍රිකා දෙකක් අභ්‍යවකාශයට

චීනයේ Zhuque -2E Y6 රොකට්ටුව මගින් නව චන්ද්‍රිකා දෙකක් සාර්ථක ව අභ්‍යවකාශය  වෙත  රැගෙන ගොස් ඇත.

වයඹදිග චීනයේ Dongfeng වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන පර්යේෂණ කලාපයෙන් මෙම රොකට්ටුව අභ්‍යවකාශගත කළේ, ඊයේ (09) පස්වරු 4.23ටයි.

මෙම මෙහෙයුම යටතේ “Spacesail DTC 01” සහ “China Mobile 02” නම් චන්ද්‍රිකා දෙක කක්ෂගත කෙරුණා.

Zhuque-2 ගණයේ  රොකට්ටු  භාවිතයෙන් සිදු කළ අටවැනි මෙහෙයුම මෙයයි.

administrator

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *